Pages

Monday, March 29, 2010

පුංචි විහිළුවක්......................



දවසක් සුද්දෙක් pork house කියල ගහල තිබ්බ Bord එකක් දැකල බොහොම අසාවෙන් ගියාලු උෟරැමස් ටිකක් කන්න ලැබෙයි
කියල හිතල. ගිහින් වෙටර්ට කිවිවලු මල්ලි මට pork කෑම එකක් ගෙන්න කියල......
වෙටර් කිවිවලු sorry sir මෙහෙ pork කෑම
විකූනන් නෑ කියල...එක අහල හොදටම තදවෙච්ච සුද්දා අැහුවලු එහෙනම්මොන රෙද්දටද ඔයි මෙකෙ pork house කියල බොඩ්
එකක් දාල තියෙන්නෙ කියල....එක අහල වෙටර් කොල්ලාටත් තද උනාලු... වෙටරයා කිවුවලු මෙ sir..අපෙ රටෙ elephant house
කියල එකක් තියනව,, එහෙමයි කියල එකෙ අලි ව්කුනන් නෑ කියලා.......................


if you don't have read this,, please download vista sinhala font package....otherwise click to under the link
after try to read...............


http://www.unifont.org/fontguide/

1 comments:

රත්නේ on March 29, 2010 at 11:27 AM said... [Reply ]

කට්ට්ය මෙක බලල පහල තියන add එකට click පාරක් දාගෙනම යන්න...............

කමෙන්ට් එකකුත් දාලාම යන්න

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

කියවල බලල අදහසක් හෙම තියනවනම් ලියල යන්න. ලිපියට වැටෙන comment ඔබෙ e-mail ලිපිනයට ගෙන්න ගන්න අවශ්‍ය නම් Subscribe by email කියන එක click කරන්න...