Pages

Saturday, May 29, 2010

ඔබට අවශ්‍යය e-books, download කරගන්න....


අන්තර් ජංජාලෙ ඉද්දි ල-කිරි වගේ site කක් හම්බවුනා.සමහර විට ඔයාල මෙක ගැන දන්නවත් ති.දන්නැති අයට දැනගන්නත් ක්ක මම ඒක ගැන කියන්නම්. මෙකෙන් පුලුවන් අපිට ගොඩාක් වැදගත් වෙන E-books හොයන්න, ඒ විතරක් නෙමේ References පවා තියනවා තව ලංකාවෙ නිකුත් වන පොත් පිලිබද විස්තර කැමතිනම් තමන්ගෙ e-mail address ඒකට ගෙන්න ගන්නත් පුලුවන්. ඔයාලා ගාවත් E-books තියනවනම් මෙකට upload කරන්න අමතක කරන්න ඒපා. Site ඒකට යන්න ඉස්සර යාලගෙ හැදින්වීම කියවල බලන්න...

‘’මෙම වෙබ් අඩවිය තුලින් සිදුවන්නෙ අප අතර ඇති e-books හුවමාරු කර ගැනීමයි. එලෙසම ශ්‍රි ලංකාව තුල එලි දකිනු ලබන පොත් පිලිබදව ඔබ සැම දැනුවත් කිරීමයි. මහන්සි වී වැඩ කිරීමට හැකි අය සදහා මුදල් උපයා ගත හැකි ක්‍රමයක් ද මෙම වැඩ සටහන තුල අන්තර් ගත වේ. මෙම සෑම දේ පිලිබදවම ඔබට FAQAS සහ HELP තුලින් වඩා හොදින් දැනගත හැකිය. ‘’

අචිචාරැවට අළුතෙන් vote counter ඒකක් ඒකතු කරා Vote පාරක් දාන්නත් අමතක කරන්න ඒපා...

Site ඒකට යන්න මෙතන කොටන්න.....

7 comments:

මයියා on May 29, 2010 at 8:04 PM said... [Reply ]

very useful site..thnx for letting us know
BW pl remove the word verification on comments

රත්නේ on May 29, 2010 at 8:18 PM said... [Reply ]

කොහොමද එක කරන්නෙ කියල,කියල දෙනවද? මම දන්නෑ....

Pal shane on June 4, 2010 at 12:07 PM said... [Reply ]

ela ela......

රත්නේ on June 8, 2010 at 4:35 AM said... [Reply ]

ඔන්න අයියේ මම ම හොයාගෙන word verification අයින් කලා.....

Anonymous said... [Reply ]

thanx machooooooooooo

රත්නේ on September 29, 2010 at 10:32 AM said... [Reply ]

@Anonymous
සුලුදෙයක් මිත්‍රයා,Anonymous නැතුව ප්‍රසිද්ධියේ කමෙන්ටුව දැම්මනම් තමා වටින්නේ :k

Anonymous said... [Reply ]

ඇනොනිමස් දානවට අකමැතිනම් ඒ ඔප්ෂන් එක අයින් කරන්න. කෙනෙක්ට ඇනොනිමස් බ්ලොග් ලියන්න වගේම කමෙන්ට් කරන්න අයිතියකුත් තියනවා.

කමෙන්ට් එකකුත් දාලාම යන්න

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

කියවල බලල අදහසක් හෙම තියනවනම් ලියල යන්න. ලිපියට වැටෙන comment ඔබෙ e-mail ලිපිනයට ගෙන්න ගන්න අවශ්‍ය නම් Subscribe by email කියන එක click කරන්න...