Pages

Monday, June 7, 2010

නොමිලේ TV බලන්න......


ගොඩ දවසකින් අච්චාරැවට post එකක් දාන්නත් බැරිවුනා.එකට හේතුව වුනෙ පහුගිය කාලේ මගේ computeරේ කැඩිල තිබිම.ඒක හදාගන්න විදපු දුක දන්නෙ මම විතරයි.. ආපහු පැමිණි ගමන්ම අච්චාරැවට යන එන අයට තෑග්ගක් දෙන්න හිතුවා.මෙකනම් ඔයාලට වැදගත්ද නැද්ද කියල නම් හරියටම දන්නෙ නෑ,ඒත් මම මෙක නිතරම වගේ පාව්චිචි කරනවා.ලංකාවේ TV Chanel කිපයක් මෙතන තියනවා මෙකෙන් පුලුවන් අදාල Chanel එක කෙලින්ම නරඔන්න. Chanel එකේ web address එකට ගිහින් කාලෙ කන්න ඔන නෑ.ඒ විතරක් නෙමේ ඔයාලගෙ ජංගම දුරකතනයට දාගෙන වුනත් මෙකෙන් TV බලන්න පුලුවන් හැබැයි phone ඒකේ real player එක තියෙන්න ඔනා. Nokia phone වල real player තියන නිසා ගොඩාක් කට්ටියට මෙක අත්හදා බලන්න පුලුවන් වෙවි... Mobitel connection ඒකක් තියන අයට මේකෙන් නොමිලේම TV බලන්න පුලුවන් කියල කථාවකුත් තියනවා,ඒත් ඒක හරියටම හරිද කියලනම් දන්නෙ නෑ....ඒ කථාව ඇත්තද කියල ඔයාලම check කරල බලන්න.. ප්‍රශ්නයක් ගැටළුවක් තියනවනම් පහලින් ලියන්නත් අමතක කරන්න ඒපා.........

TV Chanel ගන්න මෙතන කොටන්න.
real player එක ගන්න මෙතන කොටන්න.

3 comments:

Prabhath on June 7, 2010 at 11:27 PM said... [Reply ]

අච්චාරුවට ගොඩවැදිච්ච එකේ කොමෙන්ට් එකකුත් දාලාම යන්න හිතුවා...
ටීවී හරි නිකන් ලැබෙන එකේ අහමු නේ...

මේ කොමෙනට් කිරිල්ල මීට වඩා ලේසි කලොත් හොඳ නැද්ද...

රත්නේ on June 8, 2010 at 4:48 AM said... [Reply ]

ටිකක් ලේසි කරන්නන් මචං,ඔන්න word verification අයින් කලා,මිට වඩා තව ලේසි කරන්න ක්‍රමයක් තියනවද??????

Hasitha Gunasinghe on June 8, 2010 at 12:36 PM said... [Reply ]

තැන්කු ලොක්කා අපිටත් මේක කිව්වාට :)

කමෙන්ට් එකකුත් දාලාම යන්න

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

කියවල බලල අදහසක් හෙම තියනවනම් ලියල යන්න. ලිපියට වැටෙන comment ඔබෙ e-mail ලිපිනයට ගෙන්න ගන්න අවශ්‍ය නම් Subscribe by email කියන එක click කරන්න...