Pages

Monday, July 26, 2010

ගැටලුවක්...



බලන්ඩකෝ post එකක් ලියල,ඒක මගේ site එකේ publish උනාට blog follow කරන අයට අලුත් ලිපියෙ Notification එකක් යන් නෑනේ..සිංඩි වලට ලිපිය add වෙන්නෙත් නෑ.මගේ කලින් සමහර ලිපිවලට මෙක උනා,සමහර ලිපි වලට අවුලක් නෑ..අලුතෙන් ලියපු මේ ලිපියටත් උනේ ඔක තමා.බලමු දැන් ලියන මේ Note එක හරියට publish වෙලා සිංඩි වලට යයිද කියලා...

මෙකට හේතුව දන්න කෙනෙක් ඉන්නවනම් කරැණාකරලා කියල දෙනවද?.. අනේ! දානයක් දුන්නා හා සමාන පිංකමක්....

3 comments:

රත්නේ on July 26, 2010 at 9:46 PM said... [Reply ]

එපා වෙනවා..මෙකත් සිංඩියට ගියෙනෑ.ලංකිය සිතුවිලි වල පටාස් කලහම පරණ ලිපියක් පෙන්නන්නෙ...දැන් ඉතින් මෙක කවුරැත් දකින ඒකක් නෑ..
මෙව වෙද්දි තමා blog කෙරැවාව නතරකරල දාන්න හිතෙන්නෙ...

Pahan on August 1, 2010 at 11:49 PM said... [Reply ]

මේ බ්ලොග් එකේ ගැජට් කෑලි වැඩි නිසා කියලයි මට හිතෙන්නේ. මේ page එක save කරලා ඒ එන file එකේ සහ folder එකේ properties බලන්න. 1.8MB විතර වෙනවා. බොහෝවිට කෙනෙක් බ්ලොග් එකට එන්නෙ බ්ලොග් එක කියවන්න මිසක් ගැජට් බලන්න නෙවෙයි.

රත්නේ on August 3, 2010 at 7:24 PM said... [Reply ]

@පහන්
කථාව ඇත්ත මිත්‍රයා.. ඔන්න ගැජට් ගොඩාක් අයින් කරා.ඒච්චර MB ගානක් ඇවිත් තියෙන්නේ මම pictures එහෙම කෙලින්ම blog ඒකට upload කරන නිසා වෙන්න ඇති..ආයි එහෙම නොකර ඉන්න ඔන...

කමෙන්ට් එකකුත් දාලාම යන්න

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

කියවල බලල අදහසක් හෙම තියනවනම් ලියල යන්න. ලිපියට වැටෙන comment ඔබෙ e-mail ලිපිනයට ගෙන්න ගන්න අවශ්‍ය නම් Subscribe by email කියන එක click කරන්න...