Pages

Sunday, August 29, 2010

ප්‍රේක්ෂක ඉල්ලිම....

13 comments



සංගිත සංදර්ශනයකදි එක් රසිකාවියක් වෙදිකාවෙ හිටපු සංවිධායකයෙකුට මෙහෙම කියල තියනවා:

අනේ අයියේ,එඩ්වඩ් අයියට කියන්න සිරියහනේ ගහන්න කියලා.....

එවිට සංවිධායක තුමා මෙහෙම කියලා:

නංගි,එඩ්වඩ් අයියා තාම ආවේ නැහැ.එතකම් මම මිල්ටන් අයියට කියන්නද නංගිට මේ මැයි ගහයට ගහන්න කියලා?.....
Read full story

Wednesday, August 18, 2010

''ලෝටා''ගේ රහස..

7 comments


ඇත්තටම අපේ batch එකේ ඉන්න හොදම කොල්ලෙක් තමා ලෝටා කියන්නේ.හිතත් හරිම හොදයි.ගොඩක් අයනම් කියන්නේ උට හිතක් පපුවක් නැති හින්දා වෙන්න ඇති එච්චර හිත හොද වුනේ කියලා...අපි එක්ක කොහේ ගියත් ඉතින් ලෝටා තමා කැපිලම පෙන්නේ ඇයි එසේ මේසේ ඇගක්යැ උට තියෙන්නේ,තවටිකක් මහත් උනානම් ඉතින් අලියත් පරාදයි.....

ඒවිතරක් නෙමේ කන්ඩ බොන්ඩ එහෙමත් හරි හපනා..වැඩියෙන්ම කාලා මාතරේ record එක තියල තියෙන්නේත් අපේ ලෝටා තමා.ලෝටාගේ කැම ගැන ලියනවනම් ඉතින් තවත් මහාවංශයක් ලියතහැකි ඒතරමට කරැණු..එක දවසක් හොස්ටල් meeting එකකදි අයියා කෙනෙක් අපෙන් ඇහුවා, ''උඔලට Base එකේ (කැම්පස් එකේ කැන්ටිම) කෑම ගැන මොකක් හරි ප්‍රශ්ණයක් තියනවද?'' කියලා..මු කෑගහල කියපි: ''අපිට රැ:30 කෑම දෙනවා මදි......'' කියලා. අපරාදෙ කියන්නේ මු රැ:30ට හාල් සෙරැවක් විතර බලාපොරොත්තු වෙනවා පව් අහිංසකයා....

ලෝටාගේ කෑමට පුංචිහරි අභියෝගයක් දෙන්න ඉන්නේ ඉතින් සබියා තමා.සබියා කන කෑම තුනෙන් වැඩිකෙරැවොත් ලෝටා කන කෑමේන් භාගෙකට විතර යන්තම් සමාන වෙයි කියලයි මට හිතෙන්නේ.අනේ අම්මේ! ලෝටාගේ කෑම ගැනනම් මම වැඩිය කියන්න යන්නෑ ඒහෙම උනොත් මට බඩකට පුරාකෑමක් සෙට් වෙනවා ෂුවර්....

ඒක නෙමේ කාරනය,විභාග අස්සේ උනත් මේ post එක ලියන්න ගත්තේ ලෝටාගේ අලුත් වෙනස ගැන කියන්න.. ලගකදි ඉදලා අපේ ලෝටා ආඩම්බර වෙලා..වැඩිය කවුරැත් දිහා බලන්නේත් නෑ,ප්‍රශ්ණයක් ඇහුවත් කෙටියෙන් උත්තර දිල මාරැ වෙනවා අපිටත් හරි ප්‍රශ්නෙ මුට එකපාරටම උනේ මොකද කියලා ... කොච්චර උනත් ඉතින් අපේ එකානේ කියලා අපි ටිකක් හොයල බැලුවා..බැලිනම් මොකද්ද සීන් එක,ලෝටා සල්ලි සල්ලි කියල බලන් නැතුව අලුතෙන් වාහනයක් අරගෙන..අනේ අම්මේ!! උදේට වාහනෙන් කැම්පස් එන උජාරැව,බෑග් එකත් පිටේ එල්ලගෙන, නහයට කෙලින් බලාගෙන කුරැල්ලා වගේ එන්නේ...අනේ අපි දිහානම් ඔන් නෑ අඩුම තරමේ කෙල්ලෙක් දිහාවත් බලපං.. ඒත් නෑ

හරිම අමාරැවෙන් ලෝටා වාහනේ එන poto එකක් ගහගත්තා දන්නම් කට්ටියට ඉවසිල්ලක් නැතුව ඇති ලෝටා වාහනේන් එනවා බලන්න..

හරි එහෙනම් මෙතන කොටන්න..

ආ බැලුවා නේද එහෙනම් මෙතනත් කොටල බලන්නකෝ...

ලෝටා හා හා පුරා කියල ගත්ත වාහනේ නිසා කට්ටිය ලෝටාට සුභපතන්න එහෙම අමතක කරන්න එපා හරිද....
Read full story

Sunday, August 15, 2010

මාස්ටර්ට ලැබුනු තෑග්ග...

13 comments

අපිට exam මේ 31 ඉදල පටන් ගන්න නිසා ආයි සැහෙන්න දවසකට site එක පැත්තේ එන්න වෙන එකක් නෑ.. කට්ටියට අච්චාරුව අමතක වෙලා යන්න කලින් ඇවිත්,විහිලු කථාවක්වත් ලියල යන්න හිතුනා. මේක නම් ටිකක් කැත විහිලුවක්ද දන්නේත් නෑ..කියවලම බලන්නකෝ….

ඔන්න නුවරඑළි පැත්තේ ටියුෂන් සර් කෙනෙක් හිටියලු උසස් පෙලට විද්‍යාව උගන්වන..දන්නවනේ ඉතින් නුවර එළියෙන් කැම්පස් තේරෙන්නේ පොඩි ගානක්නේ…ඒක නිසා මේ ටියුෂන් සර් හිතා ගත්තලු කොහොම හරි මහන්සි වෙලා උගන්වල,තමන්ගෙ පංතියෙන් එක ලමයෙක් හරි කැම්පස් යවනවා කියලා.....

ඉතින් මේ ටියුෂන් සර් සතියෙ සවස්වලත් අමතර පංති දාලා,ගොඩක් මහන්සි වෙලා ලමයිට ඉගැන්වුවලු. ඉතින් ලමයි A/L ලියල result ත් ආවා කියමුකො.. බැලිනම් එක දෙමළ ගැණු ලමෙක් හොදට පාස් වෙලා කැම්පස් තේරිලාලු..සර්ට ඉතින් හරි සතුටුයිලු,ඇයි තමන්ගෙ මහන්සියෙ ප්‍රතිඵල ලැබිල තියනවනේ…

දවසක් ඒ ගැණු ලමයා සර්ව හම්බෙන්න ආවලු සර්ට ස්තුති කරල යන්න.සර්ට තවත් සතුටු හිතුනලු,අනේ කෙලෙහි ගුණ දන්න ලමයෙක්නේ කියලා.සර් විස්තර එහෙම කථාකරලා,විහිලුවට වගේ ඇහුවලු..

''දැන් ලමයා කැම්පසුත් තේරැනානේ... මට මුකුත් තෑග්ගත් එහෙම ගෙනාවෙ නැද්ද?..''කියලා

ගැණු ලමයත් හොදට හිනාවෙලා එහෙම කිව්වලු

''ගෙනාවා සර්…'පුක' ගෙනාවා දෙන්න….''

සරයා හොදටම හොල්මන් වෙලාලු කෙල්ල කියපු කතාවට.. ඇයි තෑග්ගක් විදිහට 'පුක' දෙනවා කිව්වහම හොල්මන් වෙන්නේ නැත්තෙ කවුද?…..

ඔය අස්සෙ කෙල්ල බෑග් එක අවුස්සලා කිරිබත් පාර්සලයක් අරන් සර්ගෙ අතේ තිබ්බලු..

බැලිනම් කෙල්ල 'පුක' කියල තියෙන්නේ කිරිබත් වලටලු…දෙමළෙන් කිරිබත් වලට කියන්නේ 'පුක' කියලලු නේ....

හි හි..

දැන් මේක කියවලා කට්ටිය දෙමල කෙල්ලන් ගෙන් 'පුක' එහෙම ඉල්ලුවොත් ලැබෙන ප්‍රතිචාර වලට මමනම් වගකියන් නෑ ඔන්…


Read full story

Friday, August 6, 2010

Blog post වලට යටින් Share link එක පෙන්නමු..

8 comments

හප්පා අපිටත් exam ලග ලගම එනවා..මේ මාසෙ අන්තිම ඉදල practical exam ටික පටන් ගන්නවලු.අපරාදෙ කියන්නෙ කිසිම note එකක් හරියට නෑ,හැම තැනිම්ම භාග භාග.පාඩම් කරන්න නම් හිතලවත් නැ.ඔන්න ඔය අස්සෙ තවත් පොඩි විජෙට් එකක් ලියන්න හිතුනා...

මේකෙන් වෙන්නෙ අපි ලියන හැම Blog post එකකටම යටින්, post එක Share කරගන්න link එක කෙටිකරලා පෙන්නන එක.ඇත්තටම වැඩේනම් පට්ට!.සාමාන්‍ය Share link එකක් සෑහෙන්න දිගයි ඒත් මෙකෙන් අපිට පුලුවන් ඒක කෙටිකරල පෙන්න ගන්න.කොහොමද වැඩේ කියල Demo එක බලලම ඉන්න...

හරි මේක දාගන්න පහත පියවර අනුගමනය කරන්න..

පියවර 1

මුලින්ම Blogger එකට ගිහින් Dashboard >> Design >> Edit HTML වෙත යන්න.ඊට පස්සෙ Expand Widget කියනතැනට හරියක් දාගන්න.කැමති නම් මෙතනදි Templates එක save කර ගත්තත් කමක් නෑ...
ඊට පස්සෙ මේ code එක හොයාගන්න

</head>

දැන් ඊට උඩින් පහලින් දෙන code එක paste කරන්න

<script charset='utf-8' src='http://bit.ly/javascript-api.js?version=latest&amp;login=tweettrackjs&amp;apiKey=R_7e9987b2fd13d7e4e881f9cbb168f523' type='text/javascript'/>
<script src='http://blogger-plugins.googlecode.com/files/bloggerplugins.org.bit.ly.short.url.generator.js' type='text/javascript'/>

පියවර 2

හරි දැන් මේ code එක හොයාගන්න

<data:post.body/>

දැන් ඊට යටින්,පහලින් දෙන code එක paste කරගන්න

<div id='bp_shorturl'>
<form expr:id='"bp_short_holder_" + data:post.id'/></div>
<script type='text/javascript'>
Bloggerplugins_shortener.init(&quot;bp_short_holder_<data:post.id/>
&quot;,&quot;<data:post.url/>&quot;)
</script>


පියවර 3

හරි දැන් Template එක save කරල බලන්න හැම Blog post එකක් යටින්ම කෙටි Share link ඒකක් add
වෙල ඇති..මෙක තමන් තැමති post ඒකකට විතරක් දාගන්න ක්‍රමයකුත් තියනවා ඒ ගැන පස්සෙ කියන්නම්..
කොහොමද වැඩේ!....
Read full story

Sunday, August 1, 2010

ලස්සන image එකක් Blog post වලට යටින් දාගන්න..

4 comments

ඔන්න හා හා පුරා කියල අච්චාරුවෙනුත් blog widget එකක් දාගන්න හැටි කියල දෙන්නයි යන්නේ..ඉස්සල්ලාම ගේන widget ඒක නිසා,පහසුවෙන් දාගන්න පුලුවන් එකක් කියල දෙන්න හිතුනා.මේ ලිපියට ලැබෙන ප්‍රතිචාර මත,ඉදිරියටත් මේවගේ widget අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා.මේකෙන් වෙන්නෙ අපි ලියන සෑම blog post එකක් යටින්ම ලස්සන image එකක් add වෙන එක.. මුලින්ම demo එක බලල ඉන්න.

හරි දැන් පහත පියවරවල් අනුගමනය කරන්න..

පියවර 1

මුලින්ම ඔයාලගේ අඩවියට ගිහින් Dashboard >> Layout >> Edit html වෙත යන්න.කැමතිනම් Download full template කියන එකෙන් template එක save කරගන්න.ඊට පස්සෙ Expand Widget Templates කියන තැනට හරියක් දාලා පහත දිලතියන code එක හොයාගන්න.

.post

පියවර 2

ඒ code එකට පිටි පස්සෙන් මේ විදිහට ඇති.

.post {
margin: 0 0 40px 0;
width: 90%

දැන් කරන්න තියෙන්නේ මම දැන් පහලින් දෙන code එක, ඉහත code එකට පහලින් paste කරන එක.

background: url(your-Image-Url);
background-repeat: no-repeat;
background-position: bottom center;
margin:.5em 0 1.5em;
padding-bottom:2.5em;
}

පියවර 3

දැන් හරියට කරානම් ඔයාලගේ සම්පුර්ණ code එක තියෙන්න ඔන මේ විදිහට

.post{
margin: 0 0 40px 0;
width: 90%;
background: url(your-Image-Url);
background-repeat: no-repeat;
background-position: bottom center;
margin:.5em 0 1.5em;
padding-bottom:2.5em;
}

දැන් ඔය රතුපාටින් තියන 'your image url' කියන තැනට ඔයාලා කැමති image එකේ url එක දෙන්න.

වැදගත්...

දාගත්ත image එක තව ටිකක් පහලට කර ගන්න ඔන නම්,මේ code එක හොයාගන්න...

padding-bottom:2.5em;

දැන් ඒකේ 2.5 කියන එක වෙනුවට 3.5 හෝ 4.5 වගේ අගයක් දෙන්න..
දැන් ඔයාලගේ template එක save කරල බලන්න ඔයාල දාපු image එක blog post වලට යටින් add වෙලා ඇති.

කැමතිනම් මම පහල දෙන image වල urlවලින් එකක්,your-Image-Url කියන තැනට දෙන්න..


https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhXjtSikAkCaQBLXrKEHNZeJqhFDwCxaMF-JQnsvUdkm7v5VhUlhrVrb6EdVPxZP1nVq6T0Pk2_Bug2Pou2EvedZfH0iC_V4EGib64YA0NhyynxzNKMDn6h8YUUsvTg68H0LksHmga-ldcu/s1600/barsnake.gif



https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhZNnMq7zEiNi46c2Rqr_DUP_yvD65a_L-VH5FMHyU9-bJ4x6QhbBGCYl7-5aFLmgNkk7GKoYmiFDcnrVLm1nAhIyAFxDouj0pKzEEkLGqeFA-0MzIKrXPAtV69BHWuLrIq48Di0VM8mrH_/s1600/bar54.gif




https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh1RgCcfIgZwH9QgNIasPzTSAvx1ClFU7Sp0HlT6yw6gOwZ1EEBKpZUaHcctu5Fn9j4U7-262lCRTdDA4WXGacBbOyC9T4gzV7WRW26_j-1syifyMIVgiIqc3a-_p2k2rJvWdE9S1Qz3Sm1/s1600/bar48.gif



https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiHkrNpJmKkkmTCeHzZ5Nr81Hyj8w45CxGbLpZxsl0bSno6dS4Gn9LGWWN2pRa7lg_ke7CTjySzjT1eF7tOsiWIgVQm0-L4PcVcXwtg-Dp9nqK_So9bVwkPKmr5cv8d5csSYfSsywhL6F8M/s1600/bar47.gif



https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhfBAfWJtK19keFmNOtkQQWZcIVMO_Rc7tia8_MDf6zC9yfSUzR_PHQjNjkFlv-amard75lRQirFu2LsE086XtKpDyO949jqU9G9GmiRzQxIqG29zgSRQOIE3_HpNNILBvWE1LxA73Dnu7D/s1600/astarl7s.gif



https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhdvxo7w6qt4lfxNRejQphECVWsxyU4OnuJHP2oWe5Ys2jyOrR3osHxmopHv3bY0yufOV3UVMjFnMMk6Wotwga9xMcYyBa4VLA-Kz_paDJXQiGyzy_mbbBwOo0kJJbgMbOyTIVf5KYqDA2w/s1600/dividers_129.gif



https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhMdNlvSFBf01so256OUJz3Jc8qPrGMTENS8zT1WJ8LrbNXx8Eu6-ti50yQV1WYZKAfs-X2ZV915asb0g7Gubj8UgG-ZMYLx4CxoTT6Ia9t3cVfHYnGVhooy79no_co27I3IpJpG2gSoK4Z/s1600/dividers_96.gif



https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgmRcFrEejb1sO-iZ5urDytT1SFolnYUR2_8E2sy8FiM8K1_MB7ewTxRdaVjgtArO2e9TySYcQwHYtroA5jUPBpBbc_ieZMCqYCvpWe6GhkekI6EwMWJpwEpe4TBoNJmsglEK0zcc9vBQxt/s1600/clipart-heart-border.jpg



https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgc2LQkJjFLFoN_ue7vrDFLoZo2pF137UFSl3Z20u7tOJTsoph8xmG2Ly62OQPqo7fnmAw621QJ3G3WjNMACe-Gx_TVepl3J-dwlMuAfvYIuBikX_0FZ7SIi1S0g-mFP8_OwSnW7-SaiuFs/s1600/chain.gif



https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhuw25seSpAM6vvHGzHZLC5YH_jDBS_19p_rUtw9XC0Hgto8-4msSSJY-jP8z_tsauBeLXmkhqqm5eYYxsu2FRU0YX38udcfZtESm8it-OW5lWWORQ8qDx7FHT7qNpkVXo6boacwUqjYahU/s1600/bloodrose.gif



https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgk-AT0p0FzsUDaVIYRgMWrNezE70vZbcM84ORqnOYB6lJx_XtL22fxVVYFedaQMsh7B8N8UPqhF0S_3p6m2IHeXCt6t51aVzB8Y4fgxIAyuIWNJcWdML-7fqsLRIejwUdiOEY7xC_Dhpw8/s1600/stonebar.gif



https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgTAR7xjNomSiq_et96czA2CIbVKgob8BH7OJqkCxsFWmGG3-bYChnC9dFRZ9fNCM96_RCn4iQ19Q8E3W4J8c9mOrRVPO3AorzvaGoAoSkUkvCEtorFHo-A5hipdBNubHvxKcFXsDUI47j-/s1600/resfiles_sdfp.gif



https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhgL6WVZ5nzgQT7KKiW6s2gJQJaHeiK1obReq1JaLmeTtwfUWYbMgHk84WQhd5Ki2JGeMZnt0nx8tE4R6QdJwi5Th8NZKdCOot_ZC-FAivKtPRXjQOEj0_iMMbx3he3agFLDTHEGgvHTVOt/s1600/resfileszcp.gif



https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj5qmqyOeuygaoUZJYonYRnwrEa_MFK8uT4G7OW_EYxADl8jcVEquRFRwx2SNXCJltH2glr8MG4w4qwBIvlzatFKPqSQ1agAk05WieQooVDDlZUufDQPob1gWXrMCSYvwG4b2-W1wZ7PDO8/s1600/resfiles_output.php.gif



https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj-lmIrFQH9HazmldGaieQx1h0meN33f1su9lVjcwfrVVS8uwe0STj7_UL_0OssOWOf4cppqH2oj2N_XNJbJAftzmR3DCQtkU8maDDrWSEn7ser4_7LOQHIZGMHhTzPHuiFjQHXoti18XTs/s1600/pumpkin-border-hth.gif



https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhLiZ_IPzJi8mNnKasCu9vo3ljGx6hNaPV4xiabKyecZ9F4n2Dd-xwuQ2zXigNf1INV4eYMOGMR0t1ud9zv1YHlvcRHlAI05l6aSe3kQIt_iKetEE77pQd16WKjMlrBGndFHkOXp8dIJIKb/s1600/irish-border4.gif



https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgmHfIo7v8UIBeGhm1XKDsdREqslnVSSa4IDatDBz_za3M_5Ops8A2MEqQj0KgOivjBZ53LV_q2o3zVa7Dz8K0bJxuzWkcIcwcUulzfkdTy-u-0Rol6dgLRkK65udPZhyh2fNoDZITAs7fP/s1600/ivy.gif



https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh2pMZzJei27PLFDkMbmoi_650-04g-0OaDdGCOSvwDgCP9HhZ4SNb65LPDkNo927MWoVsPqvoPYu-4sFpCcWKLR5LLe2FAYtBgirMR-kniFBdTFGT3Sxwo6qRznwWh6FH3oSV8i8Tp94nc/s1600/irish-border1.gif



https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhnlEiQPG3FDGs1F2pMvcHADkUW1LJvJcJ8iaoFMK-EJ_2agnINHsK3SxsDghJ-oSqyV6X9HEDyV3d6OZ64tki1Xzona2GL4Yby15AnNp4RFItF7vCT4vzNFDcuWxpQ9XAP6L4sQxNfhyphenhyphenPk/s1600/frog54.gif



https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgX5xgOJp8bcT9FjGcgSSX6MbwVqtnHazMn4PsrIkfvOYK4lytGi06DkiTHMuFf2EshXxi0ZwG7AlgytwL4F5SXKxwroUaAJfROkERCqupIGl0K38nPZ5I751xw3Sge1nMDiYspUMpO45In/s1600/flowerbar.gif



https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgxN4TfvNS_Tg6BrnCKr6DNZ3lfKIr2gT41J8A7PgL8fxwrXKzZbNA4g6A1cZ50_PlGkIx9O7jBFVBRYtFoRM1p6Au_uay-lrzSiBu7f92aV23mybOP47JOLciTgLVDgP83kCu9Q9zSmxfr/s1600/drawing-separator.gif

එහෙනම් ඉතින් වැඩේ කොහොමද කියල කරලම බලන්න..කොමෙනෙට්ටුවක් දාන්නත් අමතක කරන්න එපා...ඊලග widget එක ලියන්න ඒවා ගොඩාක් වැදගත් වේවි!
Read full story