Pages

Friday, August 6, 2010

Blog post වලට යටින් Share link එක පෙන්නමු..



හප්පා අපිටත් exam ලග ලගම එනවා..මේ මාසෙ අන්තිම ඉදල practical exam ටික පටන් ගන්නවලු.අපරාදෙ කියන්නෙ කිසිම note එකක් හරියට නෑ,හැම තැනිම්ම භාග භාග.පාඩම් කරන්න නම් හිතලවත් නැ.ඔන්න ඔය අස්සෙ තවත් පොඩි විජෙට් එකක් ලියන්න හිතුනා...

මේකෙන් වෙන්නෙ අපි ලියන හැම Blog post එකකටම යටින්, post එක Share කරගන්න link එක කෙටිකරලා පෙන්නන එක.ඇත්තටම වැඩේනම් පට්ට!.සාමාන්‍ය Share link එකක් සෑහෙන්න දිගයි ඒත් මෙකෙන් අපිට පුලුවන් ඒක කෙටිකරල පෙන්න ගන්න.කොහොමද වැඩේ කියල Demo එක බලලම ඉන්න...

හරි මේක දාගන්න පහත පියවර අනුගමනය කරන්න..

පියවර 1

මුලින්ම Blogger එකට ගිහින් Dashboard >> Design >> Edit HTML වෙත යන්න.ඊට පස්සෙ Expand Widget කියනතැනට හරියක් දාගන්න.කැමති නම් මෙතනදි Templates එක save කර ගත්තත් කමක් නෑ...
ඊට පස්සෙ මේ code එක හොයාගන්න

</head>

දැන් ඊට උඩින් පහලින් දෙන code එක paste කරන්න

<script charset='utf-8' src='http://bit.ly/javascript-api.js?version=latest&amp;login=tweettrackjs&amp;apiKey=R_7e9987b2fd13d7e4e881f9cbb168f523' type='text/javascript'/>
<script src='http://blogger-plugins.googlecode.com/files/bloggerplugins.org.bit.ly.short.url.generator.js' type='text/javascript'/>

පියවර 2

හරි දැන් මේ code එක හොයාගන්න

<data:post.body/>

දැන් ඊට යටින්,පහලින් දෙන code එක paste කරගන්න

<div id='bp_shorturl'>
<form expr:id='"bp_short_holder_" + data:post.id'/></div>
<script type='text/javascript'>
Bloggerplugins_shortener.init(&quot;bp_short_holder_<data:post.id/>
&quot;,&quot;<data:post.url/>&quot;)
</script>


පියවර 3

හරි දැන් Template එක save කරල බලන්න හැම Blog post එකක් යටින්ම කෙටි Share link ඒකක් add
වෙල ඇති..මෙක තමන් තැමති post ඒකකට විතරක් දාගන්න ක්‍රමයකුත් තියනවා ඒ ගැන පස්සෙ කියන්නම්..
කොහොමද වැඩේ!....

8 comments:

Anonymous said... [Reply ]
This comment has been removed by a blog administrator.
රත්නේ on August 6, 2010 at 7:05 PM said... [Reply ]

අනේ තරගයක් නෑ ආයුබොවන්! විහිළුවට වගේ ලියන්නේ...

Madhawa Habarakada on August 6, 2010 at 8:08 PM said... [Reply ]

මේක නියමයි. කෙලින්ම short url එකක් එනවනෙ. Bit.ly API එක පාවිච්චි වෙනවද මේකෙ? එහෙමත් තියේ නම් තවත් හොඳයි.

namila007 on August 6, 2010 at 8:44 PM said... [Reply ]

http://www.tynt.com/
අ අය්යේ.. ඔන්න ඔය අඩ්වියත් ගිහිල්ලා හදාගේන් ඔය වගේ ලින්ක් එකක් ගන්න පුලුවන්.මගේ අඩවියෙනම් ඒක දාල තීයෙන්න

රත්නේ on August 6, 2010 at 8:44 PM said... [Reply ]

@Madhawa Habarakada
ඔව් මිත්‍රයා,ඒක පාවිච්චි වෙනවා මේකේ..

රත්නේ on August 6, 2010 at 8:58 PM said... [Reply ]

@namila007
ඇත්ත මල්ලි,මෙකෙන් වෙන්නෙ ඒ link එක අපේ post apply වලට වෙන එක..

Geeth Nuwan on August 7, 2010 at 4:52 AM said... [Reply ]

ඔයා ඉහලින්ම තියන කමෙන්ට් එක අයින් කලොත් හොදයි කියලා හිතෙනවා‍‍‍. ‍පෝස්ට් එක නම් එල.

රත්නේ on August 7, 2010 at 5:20 AM said... [Reply ]

@ගීත් | Geeth
ස්තුති! ඔන්න ඒක අයින් කරා

කමෙන්ට් එකකුත් දාලාම යන්න

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

කියවල බලල අදහසක් හෙම තියනවනම් ලියල යන්න. ලිපියට වැටෙන comment ඔබෙ e-mail ලිපිනයට ගෙන්න ගන්න අවශ්‍ය නම් Subscribe by email කියන එක click කරන්න...