Pages

Sunday, August 15, 2010

මාස්ටර්ට ලැබුනු තෑග්ග...



අපිට exam මේ 31 ඉදල පටන් ගන්න නිසා ආයි සැහෙන්න දවසකට site එක පැත්තේ එන්න වෙන එකක් නෑ.. කට්ටියට අච්චාරුව අමතක වෙලා යන්න කලින් ඇවිත්,විහිලු කථාවක්වත් ලියල යන්න හිතුනා. මේක නම් ටිකක් කැත විහිලුවක්ද දන්නේත් නෑ..කියවලම බලන්නකෝ….

ඔන්න නුවරඑළි පැත්තේ ටියුෂන් සර් කෙනෙක් හිටියලු උසස් පෙලට විද්‍යාව උගන්වන..දන්නවනේ ඉතින් නුවර එළියෙන් කැම්පස් තේරෙන්නේ පොඩි ගානක්නේ…ඒක නිසා මේ ටියුෂන් සර් හිතා ගත්තලු කොහොම හරි මහන්සි වෙලා උගන්වල,තමන්ගෙ පංතියෙන් එක ලමයෙක් හරි කැම්පස් යවනවා කියලා.....

ඉතින් මේ ටියුෂන් සර් සතියෙ සවස්වලත් අමතර පංති දාලා,ගොඩක් මහන්සි වෙලා ලමයිට ඉගැන්වුවලු. ඉතින් ලමයි A/L ලියල result ත් ආවා කියමුකො.. බැලිනම් එක දෙමළ ගැණු ලමෙක් හොදට පාස් වෙලා කැම්පස් තේරිලාලු..සර්ට ඉතින් හරි සතුටුයිලු,ඇයි තමන්ගෙ මහන්සියෙ ප්‍රතිඵල ලැබිල තියනවනේ…

දවසක් ඒ ගැණු ලමයා සර්ව හම්බෙන්න ආවලු සර්ට ස්තුති කරල යන්න.සර්ට තවත් සතුටු හිතුනලු,අනේ කෙලෙහි ගුණ දන්න ලමයෙක්නේ කියලා.සර් විස්තර එහෙම කථාකරලා,විහිලුවට වගේ ඇහුවලු..

''දැන් ලමයා කැම්පසුත් තේරැනානේ... මට මුකුත් තෑග්ගත් එහෙම ගෙනාවෙ නැද්ද?..''කියලා

ගැණු ලමයත් හොදට හිනාවෙලා එහෙම කිව්වලු

''ගෙනාවා සර්…'පුක' ගෙනාවා දෙන්න….''

සරයා හොදටම හොල්මන් වෙලාලු කෙල්ල කියපු කතාවට.. ඇයි තෑග්ගක් විදිහට 'පුක' දෙනවා කිව්වහම හොල්මන් වෙන්නේ නැත්තෙ කවුද?…..

ඔය අස්සෙ කෙල්ල බෑග් එක අවුස්සලා කිරිබත් පාර්සලයක් අරන් සර්ගෙ අතේ තිබ්බලු..

බැලිනම් කෙල්ල 'පුක' කියල තියෙන්නේ කිරිබත් වලටලු…දෙමළෙන් කිරිබත් වලට කියන්නේ 'පුක' කියලලු නේ....

හි හි..

දැන් මේක කියවලා කට්ටිය දෙමල කෙල්ලන් ගෙන් 'පුක' එහෙම ඉල්ලුවොත් ලැබෙන ප්‍රතිචාර වලට මමනම් වගකියන් නෑ ඔන්…


13 comments:

Hasitha Gunasinghe on August 15, 2010 at 8:47 AM said... [Reply ]

උඹට ඕක හොඳටම sure ද බන් ? අන්තිමට මදි නොකියන්න කෑමක් සෙට් වෙයිද දන්නේ නැහැ.

කෝකටත් දෙමළ එකෙක්ගෙන් අහලා බලන්න ඕනේ :)

රත්නේ on August 15, 2010 at 9:56 AM said... [Reply ]

@Hasitha

මමත් හොයල බැලුවා මචං,දෙමළෙන් කිරිබත් වලට වෙන වචනයකුත් තියනවලු...ඒත් මේකත් කියනවා..
හරියට අපි සිංහලෙන් 'කෙල්ල' ට 'කෑල්ල' කියනව වගේ තමා....
හි හි..

Anonymous said... [Reply ]
This comment has been removed by a blog administrator.
මම said... [Reply ]

පට්ට පට්ට

Chanaka Aruna Munasinghe on August 15, 2010 at 5:24 PM said... [Reply ]

ඔය දෙමළ වචනෙ කියන්නෙ පූක්ක කියල. අපිත් පූක්ක කන්න යනව කෝවිල් වලට

රත්නේ on August 15, 2010 at 5:32 PM said... [Reply ]

@මම
ස්තුති මිත්‍රයා!

@Chanaka Aruna Munasinghe
ඇත්තද!ඒගැන කිව්වට ගොඩක් ස්තුති.හරිම වචනේ ඒක වෙන්න ඇති එහෙනම්...

C0de BlUe on August 15, 2010 at 6:08 PM said... [Reply ]

ට්‍රයි එකක් දිලා බලන්න ඕනේ ..... ~

රත්නේ on August 15, 2010 at 8:33 PM said... [Reply ]

@Unknown_User/හිඟන්නා
එල එල මචං try එකක් දිල බලපන්..පස්සෙ අපිටත් කියහන්කො වැඩේ වුනහැටි..

Paraya on August 15, 2010 at 9:43 PM said... [Reply ]

මචං උඹට හොදටම ෂුවර් ද..? බඩ කට පුරා කෑමක් සෙට් වෙයිද...?කෝකටත් උඹ ට්‍රයි එකක් දිලා බලපන්.

රත්නේ on August 16, 2010 at 11:24 AM said... [Reply ]

@පොජ්ජේ
try එකක් දෙන්නත් ආසයි බන්,ඒත් කොහොමද කටක් ඇරල ඔක ඉල්ලන්නේ.. උඔට පුලුවන්නම් පොඩි try එකක් දිල බලපං මචෝ..
ප්‍රතිචාරය යහපත් උනොත් අපිටත් කියපං හරිද?
හි හි...

ඉලංදාරියා on August 16, 2010 at 9:19 PM said... [Reply ]

එල කතාව හේ..
ජයවෙවා...

රත්නේ on August 17, 2010 at 3:46 AM said... [Reply ]

@ඉලංදාරියා
තැන්කු බන්..

Anonymous said... [Reply ]

niyamai....

කමෙන්ට් එකකුත් දාලාම යන්න

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

කියවල බලල අදහසක් හෙම තියනවනම් ලියල යන්න. ලිපියට වැටෙන comment ඔබෙ e-mail ලිපිනයට ගෙන්න ගන්න අවශ්‍ය නම් Subscribe by email කියන එක click කරන්න...