Pages

Sunday, August 29, 2010

ප්‍රේක්ෂක ඉල්ලිම....





සංගිත සංදර්ශනයකදි එක් රසිකාවියක් වෙදිකාවෙ හිටපු සංවිධායකයෙකුට මෙහෙම කියල තියනවා:

අනේ අයියේ,එඩ්වඩ් අයියට කියන්න සිරියහනේ ගහන්න කියලා.....

එවිට සංවිධායක තුමා මෙහෙම කියලා:

නංගි,එඩ්වඩ් අයියා තාම ආවේ නැහැ.එතකම් මම මිල්ටන් අයියට කියන්නද නංගිට මේ මැයි ගහයට ගහන්න කියලා?.....

13 comments:

TL LANKA on August 29, 2010 at 9:27 AM said... [Reply ]

hi hi.mara dewal wenne kellanta neda.hi hi.kohenda hoyagaththe.ela ela.hode

පොතේ ගුරා on August 29, 2010 at 10:00 AM said... [Reply ]

hi hi hi....

Unknown on August 29, 2010 at 10:04 AM said... [Reply ]

හි හි එල එල

ඉලංදාරියා on August 29, 2010 at 10:12 AM said... [Reply ]

lol kiwalu..
he maru

dinesh on August 29, 2010 at 12:11 PM said... [Reply ]

පට්ට සීන් එක...
ඇයි ඉස්සර 93-94 කාලෙ නාමල්ගෙ කැසට් හතරක් පහක් එක දිගට අවුට් උනානෙ.ඒ දවසක කෙල්ලෙක් කඩේකට ගිහින් ඉල්ලුවලු "අයියෙ ,නාමල්ගෙ දෙක සමුගන්නේ නෑ තියනවද"කියල.එතකොට කඩේ මෑන් කිව්වලු "නංගි නාමල්ගෙ දෙක සමුගන්නේ නම් නෑ,හැබැයි තුන තනිවීනම් තියනව" කියල.

රත්නේ on August 29, 2010 at 12:40 PM said... [Reply ]

@dinesh
අඩේ ඒ සීන් එකත් පට්ට බං,තැන්කු ඒක ලියල ගියාට
ඇ..

තිසර on August 29, 2010 at 1:28 PM said... [Reply ]

ඊට පස්සේ අර රසිකාවියක කිව්වලු "ඕන්නෑ අයියා මම බෙග් මාස්ටර්ට කියලා කොටු කෑලි ගහගන්නම් කියලා"

රත්නේ on August 29, 2010 at 2:07 PM said... [Reply ]

@තිසර

ඊටපස්සෙ සංවිධායක අහනවලු,''නංගි ඔයිට වඩා හොද නැද්ද කොන්ද නමාගෙන හැරමිටි ගහගත්තනම්...'' කියලා

හි හි..

Abeetha Edirisinghe on August 29, 2010 at 2:48 PM said... [Reply ]

කැසට් කඩේට ආපු තව එකෙක් ඇහුවලු අය්යෙ සමිතාගෙ රන හංස යුවල තියෙනවද කියලා

රත්නේ on August 29, 2010 at 3:35 PM said... [Reply ]

@අභීත
පට්ට පට්ට..තැන්කු මචෝ....

dinesh on August 29, 2010 at 4:11 PM said... [Reply ]

ඒ කෙල්ලමද කොහෙද කිව්වලු අයියෙ ඉඩ තියනවනම් "ඔබෙ සුමුදු අතිනුත් "දාන්න කියල.

පිස්සා පලාමල්ල on August 29, 2010 at 5:23 PM said... [Reply ]

හික් හික් පට්ට කතා සෙට් එකම.

Unknown on November 11, 2010 at 12:37 PM said... [Reply ]

maru ha

කමෙන්ට් එකකුත් දාලාම යන්න

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

කියවල බලල අදහසක් හෙම තියනවනම් ලියල යන්න. ලිපියට වැටෙන comment ඔබෙ e-mail ලිපිනයට ගෙන්න ගන්න අවශ්‍ය නම් Subscribe by email කියන එක click කරන්න...