Pages

Saturday, September 11, 2010

ලොකු ලොක්කන්ගෙ ගෙවල් දැකල කියනවද?


ඇත්තටම මේක E-mail එකක් විදිහට තමා ලැබුනේ.ලොකු ලොකු කොටිපතියන්ගෙ ගෙවල් ටික බලාගන්නකො එහෙනම්,දැකල නැති අයත් ඇති නේ....

    Arnold Schwarzenegger


     Britney spears



    Calvin Klein



    Celine Dion


      El to n john

  
    George michael
 

      Madonna



   Mariah Carey 


   Michael Jackson



  Michael Jordan


    Michael Schumacher


  
   Mike Tyson


Pete Sampras

 

Phil Collins


       Ronaldo



 Gunapala Aiya


15 comments:

Hero said... [Reply ]

namila007 on September 11, 2010 at 8:57 PM said... [Reply ]

gunapala ayyage thama hodama gedara

රත්නේ on September 11, 2010 at 9:11 PM said... [Reply ]

@namila007
ආ ඒකනම් ඇත්ත තමා,ඒකත් තට්ටු දෙකේ ගෙයක්නේ...

Google Bot said... [Reply ]

බොහෝවිට ගුණපාල අයියාගෙ ගෙදර හොඳම ගෙදර විය හැකියි මොකද බොහෝවිට ගුණපාල අයියා බොහොම සාධාරණව හම්බකරපු සොච්චමෙන් තමයි ඔය ගෙදර හදලා ඇත්තෙ.
ඔය ලොකු ලොක්කන්ට තියන ලෝකෙ නැති පුරස්න අපේ ගුණපාල අයියලට ඇත්තෙ නෑ. ඒකයි ලොකුම දේ.

චතුවා on September 11, 2010 at 9:37 PM said... [Reply ]

ගුණපාල අයියාගේ ගෙදරනම් මරු! මැටි වලින් හදපු තට්ටු දෙකේ ගෙයක් දැක්කමයි!

Anonymous said... [Reply ]

ඇයි යකෝ තෝ මගේ ගේ දාල නෑනේ

රත්නේ on September 12, 2010 at 3:45 AM said... [Reply ]

@Anonymous
උඹෙ ගේත් ගුණපාල අයියගේ ගේ වගේම නිසා දැම්මේනෑ,මොකටද නිකන් එකවගෙ දෙකක් දාන්නේ හි හි..

Buddhi on September 12, 2010 at 12:00 PM said... [Reply ]

ඔය ගුණපාල අය්යගෙ ගෙදර අටපට්ටමටත් පෙන්නුවා වගේ මතකයි මට

Anonymous said... [Reply ]

super..... :)

රත්නේ on September 12, 2010 at 9:03 PM said... [Reply ]

@බුද්ධි
ආ එහෙමද,ගුණපාල අයියා මැට්ටෙන් ඩබල් ගෙයක් ගහපු නිසා වෙන්න ඇති...

@හිතුවක්කාරි.....
Thanks.

සරත් ගුණතුංග on September 13, 2010 at 6:07 AM said... [Reply ]

ගෙවල් ලොකුවට තිබුනට හිතේ සැනසීම නම් නැතුව ඇති. සල්ලි වැඩි වෙන්න වැඩි වෙන්න ආසාවල් වැඩි වෙනවා. මතකයි නේ මැරිලින් මොන් රෝ අවසානයේ සිය දිව් නසා ගත්තා. ටයිගර් වුඩ් ගොල්ෆ් පිති තුනක් කැඩෙන කල් සිය බිරියගෙන් ගුටි කෑවා. අව්වට වැස්සට නොතෙමී සිටීමටත්, කරදර කාරී කාලගුනයකින් හිරිහැර නොවිඳ සිටීමටත් ඇත්නම් තව මොනවද?

ඉලංදාරියා on September 21, 2010 at 5:05 PM said... [Reply ]

patta gewal tika

Cj Max on September 29, 2010 at 11:04 PM said... [Reply ]

patta :i

පන්සල් හංදිය on August 27, 2011 at 11:22 AM said... [Reply ]

මට ටිකක් ගුණපාලා අයියව හම්බ වෙන්න ක්‍රමයක් නැද්ද ......

Anonymous said... [Reply ]

ai ape rate meeta wadiya porawal innawane.ko ewa?

කමෙන්ට් එකකුත් දාලාම යන්න

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

කියවල බලල අදහසක් හෙම තියනවනම් ලියල යන්න. ලිපියට වැටෙන comment ඔබෙ e-mail ලිපිනයට ගෙන්න ගන්න අවශ්‍ය නම් Subscribe by email කියන එක click කරන්න...