Pages

Wednesday, September 29, 2010

ඇදුම මාරැකර ඇඟ click කිරිමට දිම...



Site එකට ලොකු අඩුපාඩුවක් වෙලා තිබ්බෙ  ad දාන්න ad කවුලුවක් නොතිබුනු  එක. ඒවිතරක් නෙමේ Post වලටත් ටිකක් වැඩිපුර ඉඩක් ගන්නත් එක්ක අලුත් ටෙම්පා එකකට මාරැවෙන්න හිතුනා. ඒක තමා මේ තියෙන්නේ. ..තාමනම් මේක තියෙන්නේ පශ්චාත් Edit මට්ටමේ, ටික දවසකින් සියලු වැඩකටයුතු ඉවරකරගන්න පුලුවන් වේවි!

ඔන්න දැන් ඔයාලටත් පුලුවන් කැමතිනම්  ad එකක් පලකර ගන්න.කරන්න තියෙන්නේ හිස් ad බැනර් එකක් Click කරල ලැබෙන Form එක පුරවල එවන ඒක විතරයි.. හැබැයි ඉතින් ''අච්චාරැවේ'' ත් සබදියක් පලකරන්න කැමති අයට තමයි ප්‍රමුඛස්තානය හිමිවෙන්නේ කියල මතක තියාගන්න....

එහෙනම් ad දාගන්න ඔනඅය 125*125 ප්‍රමානයෙන් ad එක හදල ඉක්මනට  එවන්න..site එකේ අලුත් පෙනුම කොහොමද කියල කියන්නත් අමතක කරන්න එපා..

10 comments:

-HacKrisH- | හැක්ක්‍රිෂ් on September 29, 2010 at 1:24 PM said... [Reply ]

ලස්සනයි මචෝ... මගේ ඇඩ් එකට ඉඩ තියා ගන්න. මගේ එක හෙට එවන්නම්...

Hasitha Gunasinghe on September 29, 2010 at 1:31 PM said... [Reply ]

හොඳයි හොඳයි බොස්. හැමදාම එකම විදිහට ඉදලා හරියන්නේ නැහැනේ :)

රත්නේ on September 29, 2010 at 3:16 PM said... [Reply ]

@ HacKrisH
අනිවා! මචෝ මම උඹෙ ඇඩ් එකට ඉඩ තියා ගන්නම්..මම කොහොමත් උඔට e-mail එකක් එවන්න හිටියෙ.....

@ Hasitha
ඒක තමා මචෝ..විශ්වාසනිය වෙනසක් ඔන කාලයක් මේක :c

Geeth Nuwan on September 29, 2010 at 3:17 PM said... [Reply ]

හොඳයි හොඳයි

රත්නේ on September 29, 2010 at 3:21 PM said... [Reply ]

@ගීත් | Geeth

ස්තුති! කැමතිනම් ඔයාගෙ ඇඩ් එකකුත් එවන්නකො

Anonymous said... [Reply ]

ඔය තියෙන්නෙ බබා වගේ..එල

රත්නේ on September 30, 2010 at 12:36 PM said... [Reply ]

@Hasitha ජයසූරිය

ස්තුති සහො :d

සමනලයා on October 2, 2010 at 4:34 PM said... [Reply ]

TNZ

9XM on October 2, 2010 at 6:49 PM said... [Reply ]

මේවා දැනගත්තට කවුරැත් කාටවත් දෙන්නේ නෑ|Hide Your Real IP ලිපියේ comments දාන්න link එකක් නැති නිසා මෙතනින් ලියමි

ඉතින් දෙයි හාමුදුරුවනේ මේකේ Serial, Crack, Patch, Trial නැත්නම් මේක විශ්වාසවන්තව official site එකෙන් බාගන්න ලින්ක් එක දාන්නකෝ...password දාලා එක එක servers වලට upload කරලා ලින්ක් දාන්නේ නැතුව

රත්නේ on October 3, 2010 at 2:37 AM said... [Reply ]

@Saman
ඒ ලිපියෙ Comment දාන්න තැනක් නම් තියනවා ඒත් කමක් නෑ මෙතන හරි ලියල ගියාට.ඔබතුමාගෙ e-mail ලිපිනය එවන්න,විශ්වාසවන්තව බාන්න official link ඒකක් එවන්නම් සල්ලි ගෙවලා බාගන්න.
servers වලට upload කරලා ලින්ක් දාන්නේ මම විතරද?.හැමෝම කරන්නේ ඔක තමා එහෙම කරන්නේ වෙන මුකුත් හින්දා නෙමේ කීදෙනෙක් Download කරාද කියල දැනගන්න පුලුවන් නිසා.

කමෙන්ට් එකකුත් දාලාම යන්න

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

කියවල බලල අදහසක් හෙම තියනවනම් ලියල යන්න. ලිපියට වැටෙන comment ඔබෙ e-mail ලිපිනයට ගෙන්න ගන්න අවශ්‍ය නම් Subscribe by email කියන එක click කරන්න...