Pages

Saturday, October 2, 2010

මේවා දැනගත්තට කවුරැත් කාටවත් දෙන්නේ නෑ|Hide Your Real IP


 
ඇත්තම කථාව ඒක තමා, මේවගේ වටින Software  එකක් දැනගත්තහම කවුරැත් කාටවත් දෙන්නේ නෑ සාමාන්‍යයෙන්. ඔන්න ඒ සම්ප්‍රධාය බිදහෙලලා Real IP Hider Software  එකක් දෙනවා ප්‍රථම වතාවට..

දැන් ඉතින් Proxy හොය හොය හිටියකාලෙ ඉවරයි. කැමති අඩවියකට යන්න තමන් කැමති ඔනැම රටක IP Address එකක් භාවිත කරන්න පුලුවන්. දැන් ගොඩාක් Blog වල දාල තියන Traffic Counter  වලට කොහොමත්ම අහුවෙන් නෑ. ඒවිතරක් නෙමෙ මේකෙ Patch නෑ, Virus නෑ, Limit නෑ Trail  නෙමේ කෙලින්ම Full Version එකක්....
ගොඩාක් අය IP Hide Software මීට කලින් දිල තිබ්බා එත් ඒ  එකකින් වත් හරියට IP එක Hide වෙන්නේ නෑ. සමහර අය දෙන ඒවා Trail.  මටනම් ඉර හද දෙනව කිව්වත්  Trail නම් එපා.තවත් සමහරු දිපු Patch එකේ Virus.. මමත් දවසක් එහෙම Virus Patch එකක් මගේ Virus grad  එක Disable කරල දාලා  Machine එක On කරගන්න බැරැව මාර කට්ටක් කාල තියනවා. මේකේ එහෙම නෑ මම දැන් මාස 6 ක විතර ඉදන් අපුරැවට පාවිච්චි කරනවා...
වැඩේ තව තහවුරු වෙන්නත් එක්ක මම Photo එකක් දාන්නම් මේවා එහෙන් මේහෙන් ගත්ත ඒවනම් නෙමේ. මේවා සම්පුර්ණයෙන්ම මගේ Machine එකෙන් ගත්තුවා.. photo ලොකුකර ගන්න ඔනනම් ඒක උඩ Click කරල බලන්න..
 
අපේ Real IP එක පෙන්නන අඩවියක් තමා ip2location කියන්නේ මම IP එක Hide කරගෙන ඒ අඩවියට ගියා. බලන්න පෙන්වන හැටි...


 
ඉහත රෑප දෙකේ IP දෙක සසදල බලන්න, එකමයි  නේද? 
මේක මේතනින් Download කරගන්න.

Password : achcharuwa

මේක ගැන මොකක් හරි ගැටලුවක් තියනවනම් පහලින් ලියල යන්න. හැමෝම අදහසක් දක්වල යන්නත් අමතක කරන් එපා....
 

26 comments:

Hasitha Gunasinghe on October 2, 2010 at 2:48 PM said... [Reply ]

මේකේන් වෙන දේ පොඩ්ඩක් පැහැදිලි කරපන් මිත්‍රයා...............

සහන් සටහන් on October 2, 2010 at 3:00 PM said... [Reply ]

ම්ම්ම්ම්ම් දාල කරලම අදහසක් දක්වන්නයි හිටියේ...
ඔක්කොම හොඳයි කියමුකෝ.... ඇයි හත් ඉලව්වේ අර www.ziddu.com මගුලෙ දැම්මේ ඒක..... මගේ බ්‍රවුසරේ ක්‍රෑශ් වෙලා රීස්ටාට් කරලයි ඔන්න නවත්තගත්තේ.

රත්නේ on October 2, 2010 at 3:54 PM said... [Reply ]

@Hasitha
මෙකෙන් උඔලට වෙනදේ...
ම්...කොහොමද පටන් ගන්නේ හරි, අපි හැමෝම internet use කරද්දි අපිටම අනන්‍යවු IP Number එකක් තියනවා. උඹෙ IP Number එක බලාගන්න ඔනනම් මේ අඩවියට යන්න http://www.ip2location.com/ ඒ IP Number එකෙන් තමා උඹෙ internet Log වෙලා ඉන්න රට මොකද්ද කියල, වෙනත් අය විසින් අදුන ගන්නේ.. මෙකෙන් වෙන්නෙ උඹෙ ශ්‍රි ලංකාවෙ IP Number ඒක වෙනුවට වෙනත් ඔනෑම රටක IP Number ඒකක් භාවිත කරල, වෙනත් රටකින් intenet log උනාකියල පෙන්නිය හැකි.ඒතකොට උඹට පුලුවන් අවහිර කරල තියන ඔනෑම අඩවියකට යන්න..මොකද දැන් උඹ ඉන්නෙ ලංකාවෙ නෙමේනේ.මෙකෙන් ඊට අමතරව ගන්න පුලුවන් ගොඩාක් වැඩ තියනවා! මිට වඩා හොදින් පැහැදිලි කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් කරන්න.

මෙකෙන් මට වෙලාතියනදේ...
මාව සිංහල බ්ලොග් කියවනයෙන් ඉවත් කරලද කොහෙද..

රත්නේ on October 2, 2010 at 4:01 PM said... [Reply ]

@සහන්
ගනන් ගන්න ඒපා මිත්‍රයා,කොහොම හරි වැඩේ කොරගන්න බලන්න.

jnuwan on October 2, 2010 at 4:44 PM said... [Reply ]

මේක Downloading configuration file කියන තැනින් හිර වෙනවනේ

Anonymous said... [Reply ]

මචං, softwear එකනම් එළ.... ඒත් පොඩි අවුලක්. මගෙ IP number එක හැටියට වැටිල තියෙන්නෙ Indonesia flag එකනේ. උඹේ වගේ Sri lankan flag එක නැහැනේ. අනේ මචං මොකක්ද මේකට කරන්නේ?

nuwansrimal on October 2, 2010 at 7:45 PM said... [Reply ]

me wadak na machan..ip hide wen na...ip hider thamai hodama..

රත්නේ on October 3, 2010 at 1:49 AM said... [Reply ]

@jnuwan
එහෙම ප්‍රශ්නයක් නෑ,ගොඩාක් දෙනෙක් මේක දැනටමක් Down කරගෙන තියනවා.තවපාරක් try කරල බලන්න.ඊට වඩා ප්‍රශ්ණයක් මට වෙලා තියෙන්නේ HSDPA සිග්නල් තියාගෙනත් මට Blog එකට එන්න බෑ,ඊයේ රෑ 8 ඉදල try දැන් 1.30 වෙලාව.මගේ IP address ඒකෙන් මටම කෙලවලද දන්නෑ..

රත්නේ on October 3, 2010 at 1:54 AM said... [Reply ]

@Anonymous
මේක වැඩකරන්නේ Internet Explore,Fire Fox,Opera කියන භාවිත වලට විතරයි.උඔ පාවිච්චි කරන්නේ මොකක්ද?

රත්නේ on October 3, 2010 at 2:01 AM said... [Reply ]

@srimalyapa
මෙක හොදම එක නොවෙන්න පුලුවන් ඒත් මේකත් හොදට වැඩ..IP එක Hide කරල තියන Photoත් දාල තියෙද්දි තවත් කියනවනෙ hide වෙන්නෙ නෑ කියල.

Anonymous said... [Reply ]

මාත් පාවිච්චි කරන්නේ Firefox තමා... මාර කේස් එක!. මොකක් හරි අවුලක්ද බං...??????

රත්නේ on October 3, 2010 at 3:58 PM said... [Reply ]

@Anonymous
:f :f :f හිතාගන්න බෑ මචෝ,උඹ IP ඒක Hide කරල ඉවරවෙලා නේද browser එක On කරන්නේ.. මුලින්ම browser එකෙන් site එකකට ගිහින්,පස්සෙ IP එක Hide කරාට Hide වෙන්නෙත් නෑ. :f :f :f

nuwansrimal on October 5, 2010 at 2:50 PM said... [Reply ]

wada karan nathoo....ai dan na.......:r

රත්නේ on October 5, 2010 at 4:44 PM said... [Reply ]

@srimalyapa
තරහ නැතුව ඔයා මේක down කරගෙන ඉවරවෙලා මොකද කරේ කියල පියවරෙන් පියවර කියන්න පුලුවන්ද? :q

හිස් අහස on October 22, 2010 at 8:26 PM said... [Reply ]

මෙන්න භාන්ඩේ ! මේ ජාතියේ එකක් තමා මම කාලයක්ම හොය හොයා හිටියේ. හරි මම බාගත්තා. වැඩ ද කියලත් බැළුවා. නියමයි ගින්දර වගේ පිංඅයිතිවෙනවා රත්නේ අයියා :n

ජයවේවා !!

රත්නේ on October 25, 2010 at 7:17 AM said... [Reply ]

@හිස් අහස ස්තුතියි මල්ලි,මේක නියමට වැඩකරන software එකක් ඒත් ගොඩක් අයට තේරෙන්නෑ මේක හරියට කරගන්න හැටි...කොහොම උනත් ඔයා මේක වැඩකරනව කියල කියපු එකනම් ලොකු දෙයක්. ස්තුති ඔයාට!!

Anonymous said... [Reply ]

maeka elakiri wage wada bt installation bar ekak giye nae eath wada

madushanka said... [Reply ]

mekata winrar oneda?

රත්නේ on December 8, 2010 at 2:10 PM said... [Reply ]

@madushanka
නෑ මිත්‍රයා සමහර විට Alchol හරි DAEMON Tools වගේ Software එකකින් මේකේ image එක දිග ඇරගන්න වෙයි...

:මනුවාManuwa: on December 22, 2010 at 11:06 AM said... [Reply ]

එල කිරි... මේකත් ගොඩක් වටිනවා.ඒත් මම භාවිතා කරන්නේ Hotspot Shield.ඒ ගැන මම ලියපු ලිපියක් මේ සබැදියෙන් බලන්න පුලුවන්.
http://manubloggers.blogspot.com/2010/11/barn-buddy-credit.html

nimal said... [Reply ]

yaluwa mama download kara software eka eth eka wada karanne naa ai danne naa mama download karata passe e file eka extract kara eth wada karanne naa mata poddak udau karannawada karana vidiya tikak kiyala denawada plz..

රත්නේ on February 25, 2011 at 6:16 AM said... [Reply ]

@nimal
ඔයාගෙ තියෙන්නේ විස්ටා හරි වින්ඩොස් 7 හරිද? ,කොහොම උන්ත් එක්ස්ටෑට් කරාට පස්සෙ එන ෆයිල් එක,DAEMON Tools හරි Alcohol හරි සොෆට්වෙයා එකක් පාවිච්චිකරලා ඔපන්කරගන්න..

මේක හොදට වැඩ දැන් ඔකෙ අලුත් වර්ශන් එකකුත් ඇවිත් තියෙන්නේ..IP එක Hide කරගන්න පුලුවන් තව tool bar එකක් ඔනෙනම් මේ ලින්ක් එකට යන්න..

http://hotspotshield.com/

Anonymous said... [Reply ]

meka extract karanakota password ekak illanawane machooo. mokda karannee ekata
?

Anonymous said... [Reply ]

අනේ හපෝ මගේ ID එකට වැටුනේ Japn කියලනේ

Anonymous said... [Reply ]

maru maru..

Anonymous said... [Reply ]

Machan achcharuwa!! Mehemai Meka Proxy ekak Wenawata Saarthakawa Wada karanawa But Machan IP CHANGER ekak Widihata Hariyata Wada Karanne Na. Mokada *IP2LOCATION* Eken IP change wela bawa pennuwata... *whatismyip.org* wage tikak HIGHLY TECHNICAL site walin ube IP eka Aduragannawa. Ubalata Piliyamak Onenam.. fb:Susith Kaushalya. MSG ME TNX

කමෙන්ට් එකකුත් දාලාම යන්න

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

කියවල බලල අදහසක් හෙම තියනවනම් ලියල යන්න. ලිපියට වැටෙන comment ඔබෙ e-mail ලිපිනයට ගෙන්න ගන්න අවශ්‍ය නම් Subscribe by email කියන එක click කරන්න...