Pages

Monday, August 15, 2011

ලොව විවිධ රටවල ''බස්නැවතුම්'' දැකල තියේද ?????



රට රටවල් වල පවතින විවිධ නගර වල බස්නැවතුම් ඉදිකරලා තියෙන්නෙ මෙන්න මෙහෙම......
තෝරල බලන්නකො හොදම එක මොකක්ද කියල....

1.LONDON


 
2.ROME

 
3.ATLANTA


4.STOCKHOLM


5.FRANKFURT


6.BRAZIL


7.MILAN


8.DUBAI



9.PARIS


10.BERLIN


11.HAMBURG



12.ATHENS



13.NEW YORK



14.SWITZERLAND
15.INDIA



16.SRI LANKA


12 comments:

උදාර said... [Reply ]

අනිත් ඒව බලල ඉන්දියාවෙයි ලංකාවෙයි බස් හෝල්ට් බලද්දි කළකිරෙනවා.

සංකල්ප on August 16, 2011 at 8:30 AM said... [Reply ]

ලංකාවේ එකයි ඉන්දියාවේ එකයි තමා පට්ටම බස් හෝල්ට් දෙක කියන්නේ !!!!
අන්න එහෙම තමා බස් හෝල්ට් තියෙන්න ඕනේ !!! :c

Buddhi on August 16, 2011 at 11:06 AM said... [Reply ]

විලි ලැජ්ජාවේ බෑ!

Rakhitha on August 16, 2011 at 1:12 PM said... [Reply ]

LOL! There is one just like No 8 in Sri Lanka near parliament junction. Sponsored by Abans AC. We are good at copying arn't we.

Anonymous said... [Reply ]

විලි ලැජ්ජාවෙ නෙමෙයි හතර විලි ලැජ්ජාවයි ... හික්

Anonymous said... [Reply ]

terumak na ban.. ape jathiye hati tamai me. ubala anith hama ratakama tiyana hodama bus-halt tika lokuvata dala, ahinsaka duppath ape rate kohe hari assaka tiyana jarama image ekak hiniyata dala. meva balala api apitamai ban hina venna ona. ubala vage un hinda tamai ape ratata me hene gahala tiyenne.

Gayan madhushanka on August 17, 2011 at 1:01 PM said... [Reply ]

ටක් මේ පෝස්ට් එක සුද්දොන්ට චීනයට ජපානයට පෙන්නන්න. ලන්කාවට බස් හෝල්ට් හදන්න සුද්දොන්ගෙන් විදෙශ වලින් ආදාර ලැබෙවි පට පට ගාල. :a

Anonymous said... [Reply ]

mata nam aathalma india halt1. - vasantha -

Lashan on August 18, 2011 at 1:48 PM said... [Reply ]

:s

``` Outsider``` on August 19, 2011 at 2:06 PM said... [Reply ]

තුප් නොදකින් අන්තිම දෙක...

පන්සල් හංදිය on August 27, 2011 at 11:32 AM said... [Reply ]

ලංකාව ගැන දුක හිතෙනවා, අපේ පෝස්ටරයක් නැති බස් හෝල්ට් එකකක් හොයා ගන්නම බැහැ නේ .....

Anonymous said... [Reply ]

Switzerland one... is not true. It is from Yosemite National Park, california, USA.

කමෙන්ට් එකකුත් දාලාම යන්න

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

කියවල බලල අදහසක් හෙම තියනවනම් ලියල යන්න. ලිපියට වැටෙන comment ඔබෙ e-mail ලිපිනයට ගෙන්න ගන්න අවශ්‍ය නම් Subscribe by email කියන එක click කරන්න...