tag:blogger.com,1999:blog-3938802256428818019.post8721555554271198011..comments2023-10-05T21:13:36.404+05:30Comments on අච්චාරුව.......: ......... කැලණි සරසවියේ සිසු අවුල..........රත්නේhttp://www.blogger.com/profile/12834890185555889539noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-3938802256428818019.post-961012767943199972011-04-17T20:06:53.693+05:302011-04-17T20:06:53.693+05:30අපේ අක්කිත් පොද්දියො ගොඩේඅපේ අක්කිත් පොද්දියො ගොඩේReshan Chathurangahttps://www.blogger.com/profile/09572276260768628584noreply@blogger.comtag:blogger.com,1999:blog-3938802256428818019.post-59378784740247690182010-10-09T14:31:45.101+05:302010-10-09T14:31:45.101+05:30කැලණිෙය් ඔය ගැටුම හැමදාම තිෙයන 1 ෙන්.ඒත් ෙප්රාෙදණි...කැලණිෙය් ඔය ගැටුම හැමදාම තිෙයන 1 ෙන්.ඒත් ෙප්රාෙදණිෙය ඒෙහම නෑ.පීඨ8 සහෙයා්ගෙයන් ඉන්නවා.කවදාවත් ගහගන්ෙන නෑ.අනික අන්තෙර් ජවිෙප කියන1 පිළිගන්න බැ.සමනලයාhttps://www.blogger.com/profile/02267262477878788263noreply@blogger.comtag:blogger.com,1999:blog-3938802256428818019.post-7387212507927559442010-06-07T18:08:06.171+05:302010-06-07T18:08:06.171+05:30fredom:අක්කා වෙත,අක්කේ ගහගත්ත එක මම උජාරුවෙන් කියු...fredom:අක්කා වෙත,අක්කේ ගහගත්ත එක මම උජාරුවෙන් කියුවෙ නෑ..මම නිකන් එදා වෙචිච සිද්දිය වාර්ථාකලා විතරයි.අනික ගහගන්න එක නොගන්න එක අපිට තිරණය කරන්න බෑ අපි 1st year ලා.ඔයා කියන job market එකේ කථාව ඇත්ත තමා එත් ඒක අපිට වඩා තේරැම් ගන්න ඔන පාලකයෝ නේද? එයාල තමා වර්තමාන job market එකට ගැලපෙන විදිහට අපිට දෙන degree එක වෙනස් කරන්න ඔන... එතකොට කවදාවත් උපාධිය හැල්ලු වෙන ඒකක් නෑ කියල මට හිතෙනවා........
<රත්නේhttps://www.blogger.com/profile/12834890185555889539noreply@blogger.comtag:blogger.com,1999:blog-3938802256428818019.post-1888848511817943352010-05-31T20:38:40.462+05:302010-05-31T20:38:40.462+05:30ඔන්න ලෙඩේ දැන් කැලණියෙන් මොරටුවටත් බෝ වෙලා කියන්නේ...ඔන්න ලෙඩේ දැන් කැලණියෙන් මොරටුවටත් බෝ වෙලා කියන්නේHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-3938802256428818019.post-82003302248163257812010-05-31T19:00:51.633+05:302010-05-31T19:00:51.633+05:30මල්ලියේ ගහ ගත්ත හැටි උජාරුවෙන් කියල තියෙන එක නම් ම...මල්ලියේ ගහ ගත්ත හැටි උජාරුවෙන් කියල තියෙන එක නම් මට වාවන්නෙ නෑ. ටිකක් ඉවසීමෙන් කටයුතු කරල ප්‍රශ්න විසඳගන්න බැරි ඇයි? කැම්පස් එන්නෙ ඉන්න හොඳම මොළ කාරයො. (cream of cream)
ඇයි අතින් පයින් වැඩ ගල් යුගයේ වගේ? ඕකෙන් වෙන්නෙ ඔයාල එළියට යද්දි නාකි වීමයි රටේ සහ ඔයාලගෙ දියුණුව පස්සට යාමයි.
යසේල අයියට යමක් එකතු කරන්නයි මේ, අන්තර්ජාතික විතරක් නෙමෙයි අපේ රටේ උනත් job market එකෙදි මෙයාලට තරඟ කරන්න freedomhttps://www.blogger.com/profile/11215807524915520255noreply@blogger.comtag:blogger.com,1999:blog-3938802256428818019.post-14551903092358529472010-05-26T10:57:01.467+05:302010-05-26T10:57:01.467+05:30හි.හි....හි.හි....රත්නේhttps://www.blogger.com/profile/12834890185555889539noreply@blogger.comtag:blogger.com,1999:blog-3938802256428818019.post-22661764801532749652010-05-26T09:29:01.751+05:302010-05-26T09:29:01.751+05:30ඔව් මල්ලියේ..එහෙනම් ඔන්න ඔහේ කෙල ගනින්..ඔව් මල්ලියේ..එහෙනම් ඔන්න ඔහේ කෙල ගනින්..මයියාhttps://www.blogger.com/profile/15453091308734084962noreply@blogger.comtag:blogger.com,1999:blog-3938802256428818019.post-38705263479074095212010-05-26T08:10:26.927+05:302010-05-26T08:10:26.927+05:30අසනිපයක්,තුවාලයක්,අනතුරක් උනොත් ඔබාමට උනත් ඉස්පිරි...අසනිපයක්,තුවාලයක්,අනතුරක් උනොත් ඔබාමට උනත් ඉස්පිරිතාලෙ ඉන්නවෙනවනේ..මොකද මට වැඩ කියල මිනිහ ගෙදර ඉන්නවැ. හි හි.....රත්නේhttps://www.blogger.com/profile/12834890185555889539noreply@blogger.comtag:blogger.com,1999:blog-3938802256428818019.post-46264291177432933132010-05-26T06:53:04.732+05:302010-05-26T06:53:04.732+05:30හි හි..කෙල ගෙන..ඉස්පිරිතාල ගානෙ ඉන්න නම් හොදට වෙලා...හි හි..කෙල ගෙන..ඉස්පිරිතාල ගානෙ ඉන්න නම් හොදට වෙලා තියෙනවා නේද?...මයියාhttps://www.blogger.com/profile/15453091308734084962noreply@blogger.comtag:blogger.com,1999:blog-3938802256428818019.post-11478041057383102212010-05-26T06:34:33.235+05:302010-05-26T06:34:33.235+05:30මමනන් කියන්නෙ අයියෙ මේ ගැටුම් වලට පාලකයෝ සෘජුවම වග...මමනන් කියන්නෙ අයියෙ මේ ගැටුම් වලට පාලකයෝ සෘජුවම වගකියන්න ඔනෙ කියල.දැන් මතවාදිව ගැටෙන්න ශිෂ්‍යයන්ට වෙලාවක්නෑ.උදේ 8.00 lectures ගිහාම එලියට එන්න වෙන්නෙ හැන්දැවෙ 5ට ඒ අස්සෙ පැමිණිම 80% අනිවාර්යය කරල නැත්තම් ඇණ කරනවා,ඒහෙම ඇණ වෙච්ච අය මෙදා පාරත් හිටියා....ඉතින් ශිෂ්‍යයන් තමන්ගෙ faculty එකට විතරක් කොටු වෙලා,හිරකාරයො ගානට පත්වි අවසන්.අපිට උගන්වන ගුරැවරැ ශිෂ්‍යයො වෙලා ඉද්දි ගතකරපු විශ්වවිද්‍යාල ජිවිතය රත්නේhttps://www.blogger.com/profile/12834890185555889539noreply@blogger.comtag:blogger.com,1999:blog-3938802256428818019.post-63537942446893368862010-05-25T19:21:02.722+05:302010-05-25T19:21:02.722+05:30මල්ලියේ...ඔයා මතවද වෙනසක් කිව්වම මට හිනාත් ගියා..අ...මල්ලියේ...ඔයා මතවද වෙනසක් කිව්වම මට හිනාත් ගියා..අඩු ගන්නෙ එහෙම එකක් වත් තියෙනවනම්..එහෙම මතවාද වෙනසක් තියෙනවනම් හැප්පෙන්න ඔනේ තර්ක වලින්..මට පේන විදිහට තම තමන්ගේ මතවාද (එහෙම එකක් තියෙනවනම්) ත්මන්ටම ඔප්පු කර ගන්න බැරි තැනක තමයි අතෙ පයෙ හයිය එන්නේ...
තම තමන්ගෙ ගොඩ වැඩි කර ගන්න බලාහත්කාරය නවකයන් මත පටවන්න නැතුව..සාකාච්චා විවාද හරහා තම්න්ගෙ මතවාද ඉදිරිපත් කරන්න බැරි මොකද(without one way මයියාhttps://www.blogger.com/profile/15453091308734084962noreply@blogger.comtag:blogger.com,1999:blog-3938802256428818019.post-76048209870315460282010-05-25T12:34:21.476+05:302010-05-25T12:34:21.476+05:30පහන් බුද්ධික කියන " හුදෙක් අන්තරේ ජවිපෙ කියන...පහන් බුද්ධික කියන " හුදෙක් අන්තරේ ජවිපෙ කියනවටනම් මම එකග නෑ. එහෙම කියන අය පොඩ්ඩක් අන්තරේ ගැන හොය බැලුව නම් ඒක තේරයි. ඇරත් නිදහස් අධ්‍යාපනය මෙහෙම හරි බේරිලා තියෙන්නෙ ඒ නිසා.. "
මම එකඟයි.

මම අන්තරේ මනුස්සයෙක් නෙමෙයි ඒත් rag season එකේදී අපිට කියදෙන විදිහට අන්තරේ ප්‍රධාන අරමුණු 3 ක් තියෙනවා.

1. ශ්‍රී ලංකාවේ පවතින නිදහස් අධ්‍යාපන ක්‍රමය ආරක්ෂා කිරීම
2. Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-3938802256428818019.post-72265866252238648222010-05-25T12:04:07.430+05:302010-05-25T12:04:07.430+05:30to accha - mata nam one hemoma ekathu wela api ap...to accha - mata nam one hemoma ekathu wela api apu degree1 aragena ewagema me campus ekata wedak karala deela yanna.... ara kiwwa wage orientation eken athi una yalukam nisa anik faculty walal apeth yaluwo innawa...danatath eyala apith ekka kata karanawane.... katawath kata baha karanna puluwan wena, ekata weda karanna puluwan samakamee parisarayak athi wewa kiyala mamath wishwasa karanawa.....Unknownhttps://www.blogger.com/profile/02638610664000321390noreply@blogger.comtag:blogger.com,1999:blog-3938802256428818019.post-24338327918346749072010-05-25T10:03:54.815+05:302010-05-25T10:03:54.815+05:30to Hasitha
ඒක තමා මචං බලන්න ඔනා..
මමත් හිතනවා අපි...to Hasitha
ඒක තමා මචං බලන්න ඔනා..

මමත් හිතනවා අපි 3rd years විතර වෙද්දි මෙක යරියයි..කොහොමත් දැන් පුද්ගලික විශ්වවිද්‍යාල ඇති කරන්නනෙ හදන්නෙ,ඒකට අල-පොදු භෙදයක් නැතුව හැමෝම විරැද්ද නිසා අපිට ලගදිම ඒකතු වෙන්න පුලුවන් වෙයි......රත්නේhttps://www.blogger.com/profile/12834890185555889539noreply@blogger.comtag:blogger.com,1999:blog-3938802256428818019.post-92013495853819437352010-05-25T09:09:53.759+05:302010-05-25T09:09:53.759+05:30හුදෙක් අන්තරේ ජවිපෙ කියනවටනම් මම එකග නෑ. එහෙම කිය...හුදෙක් අන්තරේ ජවිපෙ කියනවටනම් මම එකග නෑ. එහෙම කියන අය පොඩ්ඩක් අන්තරේ ගැන හොය බැලුව නම් ඒක තේරයි. ඇරත් නිදහස් අධ්‍යාපනය මෙහෙම හරි බේරිලා තියෙන්නෙ ඒ නිසා..පහන් බුද්ධිකhttps://www.blogger.com/profile/18161093195118017570noreply@blogger.comtag:blogger.com,1999:blog-3938802256428818019.post-86173715683504544502010-05-25T08:59:18.879+05:302010-05-25T08:59:18.879+05:30අච්චා ට
හරි මචන් මම හොයලා බලන්නම්. ලාංකීය සිතුවි...අච්චා ට
හරි මචන් මම හොයලා බලන්නම්. ලාංකීය සිතුවිලිද සිංහල බ්ලොග් කියවනයෙන්ද බලන්න ඕනේ. ?

"පොද්දන් කියල පොදුවෙ ඇමතුවාට, එහෙත් අපේ හොදම යාළුවෝ ගොඩක් ඉන්නවා...උඩම comment ඒක දාලතියන හසිතත් art කරන කෙනෙක්..අපේ කිසි පුද්ගලික තරහක් නෑ.ඒ අයත් එහෙම හිතනවා ඇති කියල මම විශ්වාස කරනවා......"

ඒක ඇත්ත. මේ අවුරුද්දේ 1st years ල [ඒ කියන්නේ අපිට] මාසයක් කරපු Orientation Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-3938802256428818019.post-38496196967818126112010-05-25T08:45:32.508+05:302010-05-25T08:45:32.508+05:30To: Yasela
අයියේ ඔයාගෙ කථාවනම් සහතික ඇත්ත.කැලණි කැ...To: Yasela
අයියේ ඔයාගෙ කථාවනම් සහතික ඇත්ත.කැලණි කැමිපස් ඒකේ පොදු-අල ගැටුම තියෙන්නෙ දැනට අවුරැදු ගනනාවකට කලින් ඉදලයි.ඒකට ප්‍රධාන හේතුව faculty දෙකේ තිබෙන මතවාදි අර්බුද...

පොද්දන් ජනතා විමුක්ති පෙරමුණට නැත්තම් අන්තරේට ඔන විදිහට කටයුතුකරන අය.අලයන් ස්වාදිනව කටයුතුකරන අය.ඔවුන්ට තමන් කැමති දේශපාලන මතයක් දරතහැකි ඒත් කිසිම මතයක් කැම්පස් ඒකට ගෙන්න බෑ, ඔවුන්ගේ අමානුෂික නවකවදය නැ,අත්‍යාවශ රත්නේhttps://www.blogger.com/profile/12834890185555889539noreply@blogger.comtag:blogger.com,1999:blog-3938802256428818019.post-19454817729079803912010-05-25T03:51:36.598+05:302010-05-25T03:51:36.598+05:30මල්ලියේ..ලOකාවේ විශ්ව විද්‍යාල වල බුද්දි බ්Oකොලොත් ...මල්ලියේ..ලOකාවේ විශ්ව විද්‍යාල වල බුද්දි බ්Oකොලොත් බාවය ඔයාගේ ලිපියෙන් හොද්ට පැහැදිලි වෙනවා..

දැනුමෙන්, බුද්දියෙන් හැප්පෙන්න ඕන තැනක ඔගොල්ලො හැප්පෙන්නේ අතින් පයින්..

එකට..විශ්ව විද්‍යලයේ දැක්මක් නැති ශිෂය නායකයින් වගේ ම පරිපාලනයත් වග කියන්න ඔනා

ලOකාවේ සිටින බුදිදිමත් කියන ඔගොල්ලො..ඔහොම අතින් පයින් ඇරගෙන ජිවිතේ අවුරුද්දක් දෙකක් පස්සට දා ගන්න කොට..පිට රට වල කට්ටිය මයියාhttps://www.blogger.com/profile/15453091308734084962noreply@blogger.comtag:blogger.com,1999:blog-3938802256428818019.post-60945128337160925812010-05-25T01:29:20.536+05:302010-05-25T01:29:20.536+05:30රටේ ඉදිරි ගමනට අලයොයි, පොද්දොයි දෙගොල්ලොම ඕන. දෙගො...රටේ ඉදිරි ගමනට අලයොයි, පොද්දොයි දෙගොල්ලොම ඕන. දෙගොල්ල අතර හොඳ හිත වර්ධනය දේවල් ටිකක් කලා නම් හරි.Kanishka Dilshanhttps://www.blogger.com/profile/08604043101957122711noreply@blogger.comtag:blogger.com,1999:blog-3938802256428818019.post-31153073468023111412010-05-25T00:22:20.482+05:302010-05-25T00:22:20.482+05:30මේ ගැටුමට අදාලා කරුණු බලද්දී මුල්ම වැරැද්ද විදිහට ...මේ ගැටුමට අදාලා කරුණු බලද්දී මුල්ම වැරැද්ද විදිහට මම නම් දකින්නේ එකම විශ්වවිද්‍යාලේ අවුරුදු උත්සව 2 ක් කරපු එක.

මම නම් දන්නේ නැහැ ඒක වුණේ ඇයි කියලා. අලයන්ගේ අවුරුදු උත්සවේට පොද්දන්ට එන්න පුලුවන් නම් පොද්දන්ගේ අවුරුදු උත්සවේට අලයන්ට එන්න පුලුවන් නම් මොකටද අවුරුදු උත්සව 2 ක් ?

කොහොම වුණත් එක එක කණ්ඩායම්වලට කඩේයාම් නවත්තලා හැමෝම එකමුතු වෙලා හිටියොත් තමා හොඳ.

ඒ Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.com