contain photos : ලෝකයේ විෂසහිතම සතුන් 11 දෙනෙකු විෂවැඩිවන පිලිවලට,ඡායාරෑප සහිතව මෙහි දැක්වේ.අදුනාගැනිමේ පහසුව පිණීස කෙටි විස්තරයක්ද අඩංගුකර ඇත.
1. Box Jellyfish
මේම ජෙලි ෆිෂ් වර්ගය ආසියා සහ ඔස්ට්‍රේලියා මහද්වීප ආශ්‍රිත සාගරවල දැකගත හැක.
2.King Cobra
මෙම සත්වයා ලොකයේ දිගම විසකුරැ සර්පයා වේ.වැඩුනු සත්වයකු මිටර 5.6 පමණ දිගය.මෙම සර්පයන්ගෙන් කුඩාම සර්පයකුට වුවද පහසුවෙන් මිනිසෙකු මරණයට පත්කිරිමේ හැකියාවක් පවතින අතර වැඩුනු ආසියානු අලියෙකු පැය 3ක් ඇතුලත මරණයට පත්කිරිමට සමත්ය.
3. Marbled Cone Snail
මෙම සත්වයා දැකුම්කලු වීදුරැ කේතුවක හැඩගනි.මෙම සත්වයාගේ විෂ බිංදුවකින් වුව,මිනිසුන් 20 කට වඩා මරණයට පත්කිරිමේ හැකියාවක් පවති. මදක් උණුසුම් ලවණ සහිත ජලය ආශ්‍රිතව ජිවත්වන සත්වයකි.මෙම විෂ ශරිර ගතවු පසු අධික වේදනාව,ඉදිමිම,හිරිවැටීම වැනි රෝග ලක්ෂණ ඇතිවි පසුව මරණයට පත්වේ.
4. Blue-Ringed Octopus
ඉතාකුඩා සත්වයකු වන අතර ප්රමාණය ගොල්ෆ් බෝලයක තරම්ය.නමුත් මොවුන්ගේ විෂ ඉතා ප්‍රභලවේ.වැඩුණු මිනිසුන් 26 දෙනෙකු මිනිත්තුවක් තුල මරණයට පත්කිරිමට මෙම විෂ බිංදුවක් ප්‍රමාණවත්ය.මොවුන් පැසිෆික් සාගරයේ ගැඹුරැ ස්ථානවල ජිවත් වේ.
5. Death Stalker Scorpion
මෙම ගොනුසු වර්ගය උතුරැ අප්‍රිකාව හා මැදපෙරදිග කලාපයේ පැතිරි ඇත.මෙම සත්වයන් දෂ්ඨ කිරිමෙන් අධික වේදනාවක් ඇතිවන අතර මරණයට පත්නොවි ඉතුරැ වුවහොත්,ජිවිත කාලය පුරාවටම අතුරැ ආබාධ ඇතිවන බව වාර්ථාවේ.
6. Stonefish
මෙම සතුන් මකර නිවර්ථනය සහ උෂ්ණ කලාපික නොගැඹුරැ මුහුදේ ජිවත් වේ.ඉතා විසකුරැ මසුන් වර්ගයක් වන අතර ගල් අසල සැගව සිට ගොදුරැ ජිවින්ට පහරදේ..
7. The Brazilian wandering spider
මෙම මකුලුවා බොහො ජිවිතහානි සිදුකල සත්වයකු ලෙස 2007 දි වර්ථාපොතට එක් විය.මෙම මකුලුවා දෂ්ඨ කලපසු විෂ ස්නායු පද්ධතියට බලපාන බැවින් ක්ෂණික මරණයක් ඇතිවේ.
8. Inland Taipan
ඔස්ට්‍රේලියාවෙ ජිවත්වන විසකුරැම සර්පයන්ගෙන් කෙනෙකි.සාමාන්‍ය නාගයාට වඩා 200 ගුණයක් පමණ විෂසහිත වන අතර කුඩාම සත්වයකුට වුව වැඩුනු මිනිසෙකු මිනිත්තු 45 තුල මරණයට පත්කල හැකිය.
9. Poison Dart Frog
මධ්‍යම හා දකුණු ඇමරිකාවේ වර්ෂාවනාන්තර වල ජිවත් වන අධික විෂසහිත ගෙඹි වර්ගයකි.අලංකාර ශරිර ස්භාවයකින් යුක්තවේ.
10. Puffer Fish
මෙම සත්වයා වඩා විසකුරැ පෘෂ්ඨ වංශින්ගෙන් දෙවැනියා වෙයි( පලමු වැන්නා golden dart Frog ) මෙම සත්වයන්ගේ සම මතුපිට විෂසහිතය.විෂ ශරිර ගතවුවිට පැය 24න් මරණයට පත්වේ.
11 Woman
මිහිතලය මත වෙසෙන උග්‍රතම විෂසහිත සත්වයකි.මෙම සත්වයා සෑම ත.ත් 1 කට වරක්ම,ලොව කවරහෝ තැනක පිරිමියකුට පිඩාකාරි මරණයක් ගෙනදෙන බව වාර්ථාවී ඇත.
Read full story