අපි දුප්පත් හා පොහොසත් කිවට ඒ දෙක අතර වෙනස හරිහැටි අදුර නොගත්ත අය ඔන තරම් ඇති. ඔබත් එවැනි පුද්ගලයෙක් නම් ඇතැම් විට මේ ඡායාරෑප පෙල ඉවහල් වේවි ඔබට,
දුප්පත් හා පොහොසත් කමේ නිවරදි වෙනස දකින්නට...
පොහොසත් කම මේවැනිය ....
Read full story
පොහොසත් කම මේවැනිය ....
නමුත් දුප්පත් කම ....
(ඡායාරෑප විශාල කර ගැනිමට එයමත click කරන්න)
මේ ඡායාරෑප පෙල දෙස හොදින් බලන්න..පොහොසත් මිනිසුන් ලග නැතත්,දුප්පත් මිනිසුන් ලග සැමවිටම පවතින එක දෙයක් ඇත.ඒ මුහුනෙ රුදි සිනහවයි.සැමදේම ඇතත් පොහොසත් මිනිසුන් ලෙහෙසියෙන් සිනා
නොවෙත්...කිසිදෙයක් නැතත් දුප්පත් මිනිසුන් සැමවිටම සිනහවෙන් පසුවෙත්...