Contain Photos
Barn buddy ගැන ලියපු පලවෙනි ලිපිය කට්ටියට මතක ඇති කියල හිතනවා. හොදයි අද කියල දෙන්න යන්නේත් BB වල තියන වැදගත්ම රහස් ටිකක් කියවලම බලන්නකො.
ලක්ෂ ගන්න් කොයින්ස් වැඩිකර ගැනිම
1 ) සාමාන්‍යයෙන් කොයින්ස් වැඩිකර ගැනිමට තියන ක්‍රමයක් තමයි ගෙඩි ජාති වගාකිරිම. මෙහිදි ලැබෙන XP ප්‍රමානය අඩුවුනත්, එක වියදමකින් තුන්පාරක් ඵල දරන නිසා පහසුවෙන් කොයින්ස් වැඩිකර ගත හැකි. BB tool bar එක දමා ගැනිමෙන් unlock වන Kiwifruit හතර පාරක්ම ඵල දරනනිසා ඔබට කොයින්ස් වැඩිකර ගැනිමට අවශ්‍යනම් එම පලතුර වගාකරන්න.
2) Cheat භාවිතය..
දැන්කියල දෙන්න යන්නේ තවත් ඒ වගෙම ක්‍රමයක්. මුලින්ම මෙතැනින් දිලතියන Software එක භාගන්න. වැඩේ පටන්ගන්න කලින් මන් මගේ ෆාම් එකේ පොටො එකක් දාන්නම් හොදට බලන්න ඒකේ තියෙන්නේ කොයින්ස් 15288 යි.
දැන් ඉහත දිලතියෙන Software එක open කර ගන්න. ඉන්පසු එහි මුලින්ම තියෙන Search icon එක Click කරන්න.දැන් process list කියල එකක් open වේවි,ඒකට ඔබේ BB open කරන්ඉන්න browser එකේ නම තෝරල Open කියන එක Click කරන්න (මං භාවිත කරන්නේ Fire fox නිසා ඒක Select කර Open කර ඇත.)
දැන් Value කියන එකේ ඔබේ දැනට තිබෙන කොයින්ස් ගාන ටයිප් කරල First scan කියන එක Click කරන්න. එවිට ඔබ සදහන් කල ගනනට අදාල Value කිපයක් වම් පසින් දිස් වේවි.
දැන් නැවත ෆාම් එකට ඇවිත් එහි shop එකෙන් weak fertilizer වගේ පොඩි දෙයක් මිලට ගන්න..
එවිට ඔබේ කොයින්ස් අඩු වේවි (මේහි 15138 වි ඇත) දැන් ඉහතින් ලැබුනු Values Check කර දැන් පවතින කොයින්ස් ගාන පෙන්වන Value එක තෝරාගන්න. ඉන්පසු එය Click කල විට පහලින් දිස්වේවි..
දැන් එසේ පහලට පැමිණි එකේ, Value කියන කොටස ඔබට අවශ්‍ය පරිදි වැඩිකර Frozen කියන තැනට හරි ලකුණක් යොදන්න..
දැන් නැවත shop එකට ගිහින් weak fertilizer එකක් මිලදිගෙන බලන්න. කොහොමද වැඩේ, කොයින්ස් ඔබ සදහන්කල ගනනින් වැඩිවෙනු දක්නට ලැබේවි...
සමහර අයට මේ විදිහට කොයින්ස් වැඩිකර ගත්තත් ඒවායින් ප්‍රයෝජනයක් ගැනිමට අපහසු වේවි. එවැනි අය මෙතැන Click කර මේ Software එක Download කර මෙලෙසම අත්හදා බලන්න වැඩේ හරියනවා සිකුරුයි....
දහස් ගනන් Credit ගැනිම
Barn buddy Play කරන අය කියන දෙයක් තමයි, ''මොනාකලත් මේ Credit වැඩිවෙන් නෑනේ'' කියන එක. ඒත් පහත ක්‍රියාකාරකම් කරල ඔබටත් පුලුවන් පහසුවෙන් Credit වැඩිකර ගන්න.
දහස් ගනන් Credit ගැනිම
Barn buddy Play කරන අය කියන දෙයක් තමයි, ''මොනාකලත් මේ Credit වැඩිවෙන් නෑනේ'' කියන එක. ඒත් පහත ක්‍රියාකාරකම් කරල ඔබටත් පුලුවන් පහසුවෙන් Credit වැඩිකර ගන්න.
1) ඔබ වවන seed වලට අදාල award එක ලබාගන්න. ඒ කියන්නේ ඒ seed එක වවලා ඒකට අදාල කුසලානය දිනාගන්න කියන එක.ගොඩාක් seed හා සතුන්ට award ඒකක් තියනවා ඔබට දිනාගැනිමට ඇති award බලන්න කුසලානය click කරන්න.
ඔබ එම seed එකකට අදාල award දිනාගත්තට පස්සෙ එයම නැවත වගාකිරිම අනවශ්‍ය බවයි මගේ හැගිම..ඔබ සම්පුර්ණ කරන සැම award එකකටම ඔබට Credit ලැබේවි. සතුන්ටත් මෙහෙමයි (දක්වා ඇති රෑප බලන්න)
2) Offers භාවිතය..
මේකතමයි BB වල Credit වැඩිකරගන්න තියන හොදම ක්‍රමය.ඒ වගෙම සාර්ථකම ක්‍රමය හොදයි ඒක කරන්නේ කොහොමද කියල බලමු..
BB ලොග් උනහම ඔබට මේවගෙ Offers කවුලුවක් පෙනෙයි.
පෙනවනේද ආසියාවේ ආශ්චර්යය වුනාට මොකද ලංකාවට පෙන්න්නෙ නම් Offers දෙකයි.ඒවත් මෙලොයකෙකුට ගන්නබැරි Offers කියල ගන්න try කරපු අය හොදටම දන්නව ඇති. ඒකනිසා අපි වෙන රටකින් ලොග් වෙලාබලමු.
හරි මුලින්ම මේ ලිපිය කියවල ඒකෙතියන විදිහට හරි,නැත්තම් ඔබ දන්න වෙනත් ක්‍රමයකට හරි ඔබේ Real Ip එක hide කරගන්න. කොහොමද වැඩේ!! දැන් Offers මේවගෙ පෙනෙයි..
දැන් ඔබට කරන්න තියෙන්නේ ඔය Offers Click කරල Credit හොයන එක. එහෙම Click කරහම සමහර Offers වලින් ඔබට ඒ මොහෙතම Credit ලැබෙනවා. මම එහෙම ගත්ත Offers වල පොටො ටිකක් දාන්නම් නැත්තම් කියයි බොරු කියල..
ඔබ Offers ඒකක් Click කරපු ගමන් Missing BB credit කියන එකත් Click කරල බලන්න එතකොට ඔබ Click කරපු Offers එක සහ ඒය සම්පුර්ණ කලයුතු කාලය පෙනෙවි.ඔබ ඒකාලයට කලින් Offers එක සම්පුර්ණ කලයුතුයි නැත්නම් Credit නොලැබි අහොසි වියාවි.
මේ ක්‍රමය පාවිච්චි කරල ඔබට විශාලලෙස Credit වැඩිකරගන්න පුලුවන් වේවි. මමනම් අරන් තියන වැඩිම ගාන 4200 යි ඒ මගෙ අදක්ෂ කම මිසක් ගන්න බැරිකම නම් නෙමේ. මේකෙන් Credit 50000,75000 එහෙම ගත්ත අයත් ඉන්නවා ඔබටත් එහෙම ගන්න පුලුවන් උනොත් අපිටත් සලකන්න මතක තියාගන්න හි හි... එහෙම ගත්ත කෙනෙක්ගෙ ෆාම් එකක පොටො එකක් දාන්නම් නැත්තම් කියයි ඒකත් බොරු කියලා.....
වැදගත්...
* මේහිදි Ip එක US වලට මාරු කරගන්න වගබලාගන්න
*සමහර Offers වල තියනවා Videos බලන්න ඒවයින් සමහර Videos අන්තිමට හිරවෙනවා වුනත් පොඩි Videos ගැටලුවක් නැතිව බලතහැකි එවිට ඔබට Credit 180ක් ලැබේවි.
*මෙහිදි Random පෙන්වන Offers වඩා ප්‍රතිඵල දායක බව මතක තියාගන්න..
හොදයි එහෙනම් ලිපිය පිලිබද ගැටලුවක් එහෙම තියනවනම් අහන්න.මම ගත්ත Offers වල නම් ඔනනම් ඔබේ ඊමේල් ලිපිනය සදහන් කරල ගියොත් ඒ පිලිබද සලකා බලන්නම්.එහෙනම් ලැබුවාවු නත්තල මෙන්ම ලබාන්නාවු නව වසරත් ඔබේ සියලු පැතුම් ඉටුවන සුභම සුභ නව වසරක් වේවා!! කියල ඔන්න මම කලින්ම සුබ පතනවා.
ඔබට ජය..