මනමාලි - ඉක්මනට එන්නකෝ...
මනමාලයා - ඔයාට ඉන්න බෑ නේද ?
මනමාලි - ඔව් අනේ... පුදුම අමාරුවකින් ඉවසගෙන ඉන්නේ
මනමාලයා - පව් බබා ඔයා. හිරම හිරයි
මනමාලි - ඒත් දාන්නේ නැතිවත් බෑනේ.
මනමාලයා - ඉන්න මම හෙමින් කරන්නම්. ඒත් බෑ පැටියෝ
මනමාලි - හොඳටම ඉදිමිලා. පුපුරන්න වගේ. මට බයත් හිතෙනවා
මනමාලයා - බය වෙන්න එපා. මම හෙමින් හෙමින් එලියට ගන්නම්.
මනමාලි - ඌ..... යි. සබන් ටිකක් ගාමුද.
මනමාලයා - බේබි ක්රීම් එක තියෙනව නේද.
මනමාලි - දවසක් දෙකක් යනකොට හරියයි නේද ?
මනමාලයා - නෑ බබා අපි මේක ආපහු දීල ලොකු කරගනිමු. නැත්නම් ඔයාගේ ඇඟිල්ල කැත වෙනවා. වෙඩින් රිං එක කියලා දාන්න බැරිනම් මක් කරන්නද.
4 comments:
පේළියෙන් පේළිය autoscroll වෙන විධියට කොහෙ හරි දාන්න පුළුවන් නම් නියමයි! :D
ස්තුතියි මචං අදහසට,ඒහෙම දාන්න ක්‍රමයක් දන්නවද???
කමෙන්ට් එකකුත් දාලාම යන්න
කියවල බලල අදහසක් හෙම තියනවනම් ලියල යන්න. ලිපියට වැටෙන comment ඔබෙ e-mail ලිපිනයට ගෙන්න ගන්න අවශ්‍ය නම් Subscribe by email කියන එක click කරන්න...