Pages

Sunday, December 4, 2011

BB Top Secret 3 | Barn buddy නිල් පාට credit හැක් කරමු...

13 comments
How to hack barn buddy blue credit...


Barn buddy play කරන අය දැනටමත් දන්න දෙයක් තමයි Barn buddy ගේම් එක ඇතුලෙම තියන Lucky Barn කියන පුංචි ගේම් එක play කරලා,පහසුවෙන්ම BB Credit හොයා ගන්න පුලුවන් විත්තිය..

ඒ ගේම් එකේ තියන Spin කියන එක Click කලාම ඒ ඒ අවස්ථාවට අනුව BB Credit ලැබෙන බවත්, මේක අපිට වාසිවන විදිහට play කරන්න නම් blue credit තිබිම අනිවාර්යය බවත් කට්ටිය දැනටමත් දන්නවා ඇති.

හොදයි දැන් කියල දෙන්න යන්නේ,කොහොමද අපි ඒ blue credit ප්‍රමානය තමන්ට කැමති පරිදි වැඩිකර ගන්නේ කියලා. මේක මේ ඉංග්‍රිසි බ්ලෝග් ලිපියක සිංහල පරිවර්ථනයක් නොවන බවත්, මගේම ටිකිරි මොලේ පාවිච්චි කරලා කරල කරපු පරික්ෂණවල ප්‍රතිඵලයක් බවත් කට්ටිය මතක තියාගන්නව හොදයි...

මේසදහා පහත පියවර අනුගමනය කරන්න..

මුලින්ම මේ සදහා පොඩි Software කැල්ලක් අවශ්‍ය වෙනවා ඒක මෙතනින් down කරගන්න..

දැන් BB වල වම් පැත්තේ තියන Lucky Barn ගේම් එකට යන්න. එත කොට ඒකෙ තියන play table එක මේවගේ පෙනේවි.

දැන් දුන්නු Soft එක Open කර ගන්න. එතකොට මේවගේ පෙනේවි..


දැන් File එකට පහලින් තියන icon එක Click කරාම ලබෙන Process list එකේන් දැනට ඔබ BB open කරන් ඉන්න Browser එක select කරලා Open කියන එක Click කරන්න..


දැන් ඒකේ ඇති Value කියන එකේ ඔබගේ දැනට තිබෙන  blue credit ගාන ඇතුලු කරන්න.( මගේ තියෙන්නේ 750 යි) දැන් First scan කියන එක Click කරන්න.දැන් පහත පරිදි ඔබ ඇතුල් කල අගයට අදාල Values කිහිපයක් වම් පසින් දිස්වේවි...


දැන් ඔබට තියෙන්නේ නැවත Lucky barn  ගේම් එකට ගිහින් ඒකේ තියන Spin  කියන එක Click කරන එකයි. එවිට පහත පරිදි blue credit ටිකක් අඩු වේවි.( දැන් මගේ blue credit ගාන 732 යි)


දැන් පෙර ලැබුනු Values වලින් 732 ට අදාල Value එක සොයා  ගන්න.


දැන් ඒක Click කලාම පහලට ඒවි.දැන් එහි Value කියන එක Click කරන්න. විට ලැබෙන Value box එකේ ඔබට අවශ්‍ය  credit ප්‍රමානය type කරන්න.(මම 99999999 type කර ඇත)


දැන් Ok කරලා Frozen කියන තැනට හරියක් දාලා නැවත Spin එකක් Click කරලා බලන්න. කොහොමද වැඩේ ! ඔබ සදහන් කල අගයෙන් blue credit ගාන වැඩිවි තිබෙනු දක්නට ලැබේවි.


දැන් ඉතින් Spin පැද පැද රතු Credit හොයන එකයි ඇත්තේ...

මේ Software එකෙන් හරි ගියෙ නැති කවුරු හරි ඉන්නවනම් මේතන Click කරලා මේන්න මේ Software එකෙන් නැවත try කරල බලන්න. හරියනවා සිකුරුයි.දැන් වැඩේ  හරි. ප්‍රශ්ණ ගැටලු තියනවනම් අහන්නත් අමතක කරන් එපා

එහෙනම් ජය වේවා!!!!



















Read full story