මෙක වැලන්ටයින් දවසේ e-male එකක් විදිහට ලැබුනු පණිවිඩයක්,කියවලම බලන්නකො....
තමාගෙ ජිවිතය ගැන කලකිරිමෙන් ජිවත් වුන තරුණියක් වටායි මේ කතාව ගෙතෙන්නේ....
ඒ තරුණිට මේ ජිවිතය කළකිරිමට මුලික හේතුව වුනේ..
ඇයගේ දෙනෙත් අන්ධවි තිබුන නිසාවෙනි...
ඇය මේ සමාජයේ බොහෝ දෙනෙකුට අකමැත්ත පෙන්නුම් කලාට...
ඇය ආදරය කල පෙම්වතාට බොහෝ සේ ඇලුම් කලා...
හේතුව ඒ පෙම්වතා..
හැම මොහොතෙම ඇය වෙනුවෙන් ජිවත් වු නිසාවෙනි...
ඇය බොහෝ වේලාවට කියපු දෙයක් තමයි..
මට කවදා හරි දවසක මේ දෙනෙත් පෙනුනානම්..
කසාද බදිනවනම් බදින්නේ මගේ පෙම්වතාව විතරයි කියලා...
දිනක් යමෙක් විසින් ඇයට ඇස් යුගලක් පරිත්‍යාග කර තිබුනා..
ඒ හේතුවෙන් ඇයට හැමදෙයක් ම වගේම,ඇයගේ පෙම්වතාවත් බලා ගන්න
පුලුවන් වුනා...
ඇයගේ පෙම්වතා ඒ මොහොතේදි...
''දැන් ඔයාට හැම දෙයක් ම බලාගන්න පුලුවන්.. දැන් ඔයා මාව බදින්න කැමැතිද? ''
කියා විමසා සිටියා....
ඇය ඒ අවස්ථාවේදි විශ්මයට පත් වුනා..
හේතුව ඇගේ පෙම්වතාත් අන්ධ පුද්ගලයෙක් කියා දුටු නිසාවෙන්..
ඒ නිසා ඇය මේ තාක් කල් ආදරය කල පෙම්වතාගේ ඉල්ලිම ප්‍රතික්ශේප කලා...
ඒ අවස්ථාවේදි දුකෙන් කම්පාවට පත් වු ඒ තරුණයා..
ඇයගෙන් වෙන්වී ඈතට පියමන් කලා...
පසු දිනක තරුණියට, පෙම්වතාගෙන් ලිපියක් ඇවිත් තිබුනා... ඒහි සදහන් වුනේ මෙහෙමයි..
''මගේ ඇස් දෙක පරිස්සමෙන් බලා ගන්න රත්තරං..
ඔයාට මම සදාකල් ආදරය කරනවා.....''
8 comments:
අන්න ඒකයි කියන්නේ කෙල්ලන්ගෙ හිත් විශ්වාසකල නොහැකියි කියල. :b :b මේ කියන දේ මේ වෙනස් වන සුලුයි... මහ ගුණමකු ජාතියක්. :s :s
ගුණමකුකමට ගෑනු පිරිමි භේදයක් නෑ
ම්ම්... මේකට ගැලපෙන සිංදුවක් මම දෑල තියෙනවා... මෙන්න ලින්ක් එක...
http://www.youtube.com/watch?v=Z93YFjwww8w
ලස්සණයි ගොඩාක්..... කෙල්ලෝ හැමදාම කොල්ලෝ මේඩයෝ කරනවා... කොල්ලෝ අපි පව්..... අපිටම තමයි මේවා වෙන්නේ.......:d
මොකක් කියන්නද මන්දා... කොල්ලා පව්... :f
අයියෝ අයියෝ දුක හිතෙන කතාවක් අප්පා :f
@Prabhath
හොද කෙල්ලො ඔනතරම් ඉන්නවා මචං අපිට සෙට් නොවුනට :b
@නදී
ඇත්ත කථාව.. :k
@Hipo
එල මාත් බැලුවා තැන්කු :q
@නිම්ශා
@Hasitha
ස්තුති කමනෙට්ටු වලට :t
:f :f :f :f :f :f :f :f :f
කමෙන්ට් එකකුත් දාලාම යන්න
කියවල බලල අදහසක් හෙම තියනවනම් ලියල යන්න. ලිපියට වැටෙන comment ඔබෙ e-mail ලිපිනයට ගෙන්න ගන්න අවශ්‍ය නම් Subscribe by email කියන එක click කරන්න...