How to hack
barn buddy blue credit...
Barn buddy
play කරන අය දැනටමත් දන්න දෙයක් තමයි Barn buddy ගේම් එක ඇතුලෙම තියන Lucky Barn කියන
පුංචි ගේම් එක play කරලා,පහසුවෙන්ම BB Credit හොයා ගන්න පුලුවන් විත්තිය..
ඒ ගේම් එකේ තියන
Spin කියන එක Click කලාම ඒ ඒ අවස්ථාවට අනුව BB Credit ලැබෙන බවත්, මේක අපිට වාසිවන
විදිහට play කරන්න නම් blue credit තිබිම අනිවාර්යය බවත් කට්ටිය දැනටමත් දන්නවා ඇති.
හොදයි දැන් කියල දෙන්න යන්නේ,කොහොමද අපි ඒ blue credit ප්‍රමානය තමන්ට කැමති පරිදි වැඩිකර ගන්නේ කියලා. මේක මේ ඉංග්‍රිසි
බ්ලෝග් ලිපියක සිංහල පරිවර්ථනයක් නොවන බවත්, මගේම ටිකිරි මොලේ පාවිච්චි කරලා කරල කරපු
පරික්ෂණවල ප්‍රතිඵලයක් බවත් කට්ටිය මතක තියාගන්නව හොදයි...
මේසදහා පහත පියවර
අනුගමනය කරන්න..
මුලින්ම මේ සදහා
පොඩි Software කැල්ලක් අවශ්‍ය වෙනවා ඒක මෙතනින් down කරගන්න..
දැන් BB වල වම්
පැත්තේ තියන Lucky Barn ගේම් එකට යන්න. එත කොට ඒකෙ තියන play table එක මේවගේ පෙනේවි.
දැන් දුන්නු
Soft එක Open කර ගන්න. එතකොට මේවගේ පෙනේවි..
දැන් File එකට පහලින්
තියන icon එක Click කරාම ලබෙන Process list එකේන් දැනට ඔබ BB open කරන් ඉන්න Browser එක select කරලා
Open කියන එක Click කරන්න..
දැන් ඒකේ ඇති Value
කියන එකේ ඔබගේ දැනට තිබෙන blue credit ගාන
ඇතුලු කරන්න.( මගේ තියෙන්නේ 750 යි) දැන් First scan කියන එක Click කරන්න.දැන්
පහත පරිදි ඔබ ඇතුල් කල අගයට අදාල Values කිහිපයක් වම් පසින් දිස්වේවි...
දැන් ඔබට තියෙන්නේ
නැවත Lucky barn ගේම් එකට ගිහින් ඒකේ තියන
Spin කියන එක Click කරන එකයි. එවිට පහත පරිදි blue credit ටිකක් අඩු වේවි.( දැන් මගේ
blue credit ගාන 732 යි)
දැන් පෙර ලැබුනු
Values වලින් 732 ට අදාල Value එක සොයා ගන්න.
දැන් ඒක Click කලාම
පහලට ඒවි.දැන් එහි Value කියන එක Click කරන්න. එවිට ලැබෙන Value box එකේ ඔබට අවශ්‍ය credit ප්‍රමානය type කරන්න.(මම 99999999 type කර
ඇත)
දැන් Ok කරලා Frozen
කියන තැනට හරියක් දාලා නැවත Spin එකක් Click කරලා බලන්න. කොහොමද වැඩේ ! ඔබ සදහන් කල අගයෙන් blue credit ගාන වැඩිවි
තිබෙනු දක්නට ලැබේවි.
දැන් ඉතින් Spin
පැද පැද රතු Credit හොයන එකයි ඇත්තේ...
මේ Software එකෙන්
හරි ගියෙ නැති කවුරු හරි ඉන්නවනම් මේතන Click කරලා මේන්න මේ Software එකෙන් නැවත
try කරල බලන්න. හරියනවා සිකුරුයි.දැන් වැඩේ හරි. ප්‍රශ්ණ ගැටලු තියනවනම් අහන්නත් අමතක කරන් එපා
එහෙනම් ජය වේවා!!!!
13 comments:
සබද මේහි පලවු ඔබගේ අදහස් Comment Box එකෙහි edit කිරිමක් හේතුවෙන් අහිමිවී ගිය අතර ඒ පිලිබද බලවත් කණගාටුව ප්‍රකාශකරමි.ඒවා පහතින් දැකබලා ගත හැක.
http://img708.imageshack.us/img708/6538/bbpost.jpg
අදහස් දැක්වු ඔබට ස්තුති!!!
Ayye man meke widihata kara eth ara value eka first scan karala spin karama change wenne naane ekakwath ena results..
meke hoya credit wiyadan karanna baaaaaa
meke hoya credit wiyadan karanna baaaaaa
kohomada artmoney soft eken credit ganne?
vinukumarapeli@gmail.com
kohomada artmoney soft eken credit ganne ?
vinukumarapeli@gmail.com
kohomada artmoney soft eken credit ganne?
vinukumarapeli@gmail.com
:@ DC Member
:@vinukumarapeli
මුලින්ම සමාවෙන්න සති දෙකකට පසුව වැටෙන කමෙන්ට් මොඩරේට් වන නිසයි මේ අවුල සිද්දවෙලා තියෙන්නේ.
artmoney soft එකත් උඩ soft එක වගේම තමා.Values තෝරන්න Scan කරන්න, අරවගේම තමා.පොඩ්ඩක් try කරලා බලන්න අනිවා හොයාගන්න පුලුවන් වේවි..
ස්තුති අදහස් දැක්වීමට..
wel done.. mata namhari giya... mehema nathuwa me wahema red credits ganna widiyak gana kiyannako.. plz....:g
hey mama eye try kalama mata meka awa... nil pata credits awath ekka ethakota mage athe rathu pata ewa 15000k thibba.. but mama thawa red ewa 40000 wenakan wadi karagena 5000ka sathek gaththa gaman mage laga thibba okkoma nathi wela giyane.. dan ekakwath nehe...
:@ Dula
අහන්නත් සතුටුයි.. කෙලින්ම රතු credits හොයන්න පුලුවන් ක්‍රමත් තියෙනවා,මේ ලිපිය කියවල බලන්නකෝ...
http://clakshan.blogspot.com/2010/12/barn-buddy-top-secret-2-bb.html
:@ Ano
මන්හිතන්නේ ඔයා වියදම් කරන් තියෙන්නේ ඔයාලග කලින් ඉදම් තිබ්බ credits වගේ.. :b
මේක හරියන්නේ නෑනේ ඒ වේලාවට පෙන්නනවා ඒත් සත්තු ගන්න ගියාම සල්ලි මදි කියනවා
dilanwidumal@gmail.com
ela machan Weda kala.... :q
කමෙන්ට් එකකුත් දාලාම යන්න
කියවල බලල අදහසක් හෙම තියනවනම් ලියල යන්න. ලිපියට වැටෙන comment ඔබෙ e-mail ලිපිනයට ගෙන්න ගන්න අවශ්‍ය නම් Subscribe by email කියන එක click කරන්න...