සංගිත සංදර්ශනයකදි එක් රසිකාවියක් වෙදිකාවෙ හිටපු සංවිධායකයෙකුට මෙහෙම කියල තියනවා:
අනේ අයියේ,එඩ්වඩ් අයියට කියන්න සිරියහනේ ගහන්න කියලා.....
එවිට සංවිධායක තුමා මෙහෙම කියලා:
නංගි,එඩ්වඩ් අයියා තාම ආවේ නැහැ.එතකම් මම මිල්ටන් අයියට කියන්නද නංගිට මේ මැයි ගහයට ගහන්න කියලා?.....
13 comments:
hi hi.mara dewal wenne kellanta neda.hi hi.kohenda hoyagaththe.ela ela.hode
hi hi hi....
හි හි එල එල
lol kiwalu..
he maru
පට්ට සීන් එක...
ඇයි ඉස්සර 93-94 කාලෙ නාමල්ගෙ කැසට් හතරක් පහක් එක දිගට අවුට් උනානෙ.ඒ දවසක කෙල්ලෙක් කඩේකට ගිහින් ඉල්ලුවලු "අයියෙ ,නාමල්ගෙ දෙක සමුගන්නේ නෑ තියනවද"කියල.එතකොට කඩේ මෑන් කිව්වලු "නංගි නාමල්ගෙ දෙක සමුගන්නේ නම් නෑ,හැබැයි තුන තනිවීනම් තියනව" කියල.
@dinesh
අඩේ ඒ සීන් එකත් පට්ට බං,තැන්කු ඒක ලියල ගියාට
ඇ..
ඊට පස්සේ අර රසිකාවියක කිව්වලු "ඕන්නෑ අයියා මම බෙග් මාස්ටර්ට කියලා කොටු කෑලි ගහගන්නම් කියලා"
@තිසර
ඊටපස්සෙ සංවිධායක අහනවලු,''නංගි ඔයිට වඩා හොද නැද්ද කොන්ද නමාගෙන හැරමිටි ගහගත්තනම්...'' කියලා
හි හි..
කැසට් කඩේට ආපු තව එකෙක් ඇහුවලු අය්යෙ සමිතාගෙ රන හංස යුවල තියෙනවද කියලා
@අභීත
පට්ට පට්ට..තැන්කු මචෝ....
ඒ කෙල්ලමද කොහෙද කිව්වලු අයියෙ ඉඩ තියනවනම් "ඔබෙ සුමුදු අතිනුත් "දාන්න කියල.
හික් හික් පට්ට කතා සෙට් එකම.
maru ha
කමෙන්ට් එකකුත් දාලාම යන්න
කියවල බලල අදහසක් හෙම තියනවනම් ලියල යන්න. ලිපියට වැටෙන comment ඔබෙ e-mail ලිපිනයට ගෙන්න ගන්න අවශ්‍ය නම් Subscribe by email කියන එක click කරන්න...