Pages

Monday, February 20, 2012

බේබද්දා…| The Drunkard


මධ්‍යසාර නිෂ්පාදන කර්මාන්ත ශාලාවක,මධ්‍යසාර රසබලන්නා මියගිය හෙයින් එම තනතුර සදහා සුදුසු පුද්ගලයකු තෝරා පත්කර ගැනිමට  කර්මාන්ත ශාලා හිමිකරු විසින් තිරණය කරන ලදි....

ඒ සදහා පුවත්පත් දැන්වීමක් පලකල අතර, හිමිකරු ඇතුලු කර්මාන්ත ශාලාවේ අධ්‍යක්ෂක වරු ඉදිරියේ සම්මුක පරික්ෂණයක් පවත්වන්නට තිරණය කෙරිනි...

සම්මුක පරික්ෂණය සදහා සහබාගිවු පිරිස අතරෙහි සිටි වැරහැලි ඇදගත් බේබද්දෙකු දුටු කර්මාන්ත ශාලා හිමිකරුට මහත්වු කෝපයක් ඇතිවිය.. තම කෝපය යටපත් කරගත් හිමිකරු ඔහුව එලවා දැමීමෙ අටියෙන් ඔහුම ප්‍රශ්ණ ඇසිමට ඉදිරිපත් විය...

''හොදයි දැන් මම තමුසෙට දෙනවා මධ්‍යසාර වීදුරුවක්. තමුසෙ මේකේ බ්‍රැන්ඩ් එක කියනවා බලන්න...''

වහා ‍ගිජුලෙස මධ්‍යසාර විදුරුව ගිල දැමු ඔහු....

''මේ තමා රතු වයින්, මෙක මස්කට් වයින් වල ප්‍රභේදයක්,අවුරුදු තුනක් පමන පරණයි..මෙවා හදල තියෙන්නෙ පර්ත් වල තිබ්බ මිදි වගාවකින්. එතකොට පදම් කරල තිබෙන්නෙ වානේ පෙට්ටි තුල. තව කියනවනම් මේවා........''

පුදුමයෙන් ඔහු දෙස බැලු හිමිකරු නැවත ඔහුට වඩා මිල අධික,දුර්ලභ වයින් විශේෂයක් පිලිගන්වන ලදි...

''මේත් රතුවයින් විශේෂයක්,ඉතා දුර්ලභ කාබනේට් වයින් වල ප්‍රභේදයක්. අවුරුදු අටක් පමන පරණයි.මිදිවගාව තිබිල තියෙන්නේ නිරිතදිග නිව්ජර්සි වල.පදම් කරන්නට භාවිතා කරල තියෙන්නේ ඔක් බැරල් වර්ගයක්....''

තම අධ්‍යක්ෂ මණ්ඩලය ඉදිරියේ මහත් අපහසු තාවයට පත්වු හිමිකරු තම ලේඛම් වරියට දුන් සංඥාවක් අනුව නැවත බදුනක් ඔහු ඉදිරියට ගෙන එන ලදි..

එය පානය කිරිමෙන් මුණ ඇබුල් වු බේබදු තෙමේ කථා කරන්නට විය..

''සුදු සමක් තිබෙන, දුඹුරු කෙස් කලඹක් තිබෙන අවුරුදු 26ක් පරණයි. office එක ඇතුලේ හොදට පදම්වෙලා තියනවා.දැන් මාස තුනක ගැබිණියක්....''

''ඔයි සර්, 
තමුසෙ මට ජොබ් එක දෙනවද,නැත්තම් මන් තාත්තා කවුද කියලත් කියන්නද..? ''


හිහ් හිහ්.......





*********************************************************************************************************************

මේ බ්ලොග් එකේ මන් පල කරන ලිපි, විවිධාකාර පුද්ගලයන් Elakiri forum එකේ එහෙම්මම පල කරනවා කියලා මන් දන්නවා. ඒකට මගේ කිසිම විරුද්ධත්වයක් හෝ බාධාවක් නෑ.. මං පලකරන ලිපිවලට Comment 1ක් හෝ 2ක් පමණක් වැටුනට මගේම ලිපි Elakiri එකේ පලකරන අයට Comment 45 , 50 වැටිල තියනවා දැක්කහම පුදුමත් හිතෙනවා..  ඒත් මට එ ගැන ප්‍රශ්නෙකුත් නෑ....

නමුත් මේ ගැන නොදන්න සමහර අයට හිතෙන්න පුලුවන්, මන් Elakiri එකේ ලිපි අරන් මගේ බ්ලොග් එකේ පලකරනවා වගේ අදහසක්.. ඒක නිසා මං කරුණාවෙන් ඉල්ලන්නේ, මේ බ්ලොග් එකේ තිබෙන ඔනෑම දෙයක් Copy කිරීමට ඔබට සියට දෙසීයක නිදහසක් තිබෙනවා.. ඒත් ලිපිය ගත්තෙ මෙතනින් කියල දාන්න පුලුවන් නම් ඒක මට කරන ලොකුම උදව්වක් ඒ වගේම ඔබගේ නිහතමානි කම පෙන්නිමටද කදිම අවස්ථාවක්....

ස්තුති!!!! 
ජය වේවා!!!




16 comments:

කිරිපුතා on February 20, 2012 2:49 PM said... [Reply ]

ඌ නම් පට්ටම බෙබෙක්.....

Anonymous said... [Reply ]

iyoo salli

neel on February 20, 2012 4:24 PM said... [Reply ]

පළමුවරට අද ආවෙ කථාවනම් නියමයි

thushan said... [Reply ]

Ela Kiri kathawa.... thawa liyanna diriya leabewa.,

රත්නේ on February 20, 2012 8:39 PM said... [Reply ]

:@ neel
ස්තුති යාලු ආයිත් ඇවිත් යන්න එන්න.. :a

:@ thushan
බොහොම ස්තුති යාළුවා.වචනෙම ඇති. තැන්කියු :h

මධුරංග on February 20, 2012 9:39 PM said... [Reply ]

අච්චර පරණ වයින් වීදුරුවක් කොහොම බිව්වද මන්දා.

AVANSILVA7 on February 20, 2012 10:35 PM said... [Reply ]

WATINA LIPIYAK

හිස් අහස on February 20, 2012 11:05 PM said... [Reply ]

මරු කතාව රත්නේ .. අන්තිම වයින් ජාතියෙන් වෙරි බහින්න ඇති නේද

Anonymous said... [Reply ]

unam niyama bebek waagema sallaleyk

ඔබ නොදු‍ටු ලොවක් on February 21, 2012 1:39 AM said... [Reply ]

හික් හික් එළ බෙබෙක් .....

Anonymous said... [Reply ]

mamath ada awe. funny story 1. parana ewath kiyawanna ona.

Sujani

රත්නේ on February 23, 2012 11:09 AM said... [Reply ]

:@ කිරිපුතා
කියලා වැඩක් නෑ :c
:@ මධුරංග
හිහ් ඇත්ත තමා :d
:@ AVANSILVA7
ස්තුති යාලු !
:@හිස් අහස
හිහ් හිහ් වෙන්නැති අනිවා :d
ස්තුති මචං කමෙන්ට් එකට
:@ඔබ නොදු‍ටු ලොවක්
හිහ් හිහ්. ස්තුති
:sujani
ආයිත් වෙලාවක එන්න..

අදහස් දක්වපු ඔක්කෝටම ගොඩාක් ස්තුති !!!! :s

Anonymous said... [Reply ]

ela.................

Anonymous said... [Reply ]

Niyamai Machan.....

Wasantha Warnaka on March 14, 2012 5:42 PM said... [Reply ]

fun aaaaaa

Hasitha on April 9, 2012 12:22 AM said... [Reply ]

මෙහෙම වයින් ටේස්ට් කරලා ඒක හදපු පළාත කියන මනුස්සයෙක්ගේ කතාවක් චන්දන මෙන්ඩිස්ගේ පරිවර්තනයකින් කියෙව්වා වගේ මතකයි. ඒක සම්භාව්‍ය කතාවක්. මේක නම් උපරිමයි :)

කමෙන්ට් එකකුත් දාලාම යන්න

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

කියවල බලල අදහසක් හෙම තියනවනම් ලියල යන්න. ලිපියට වැටෙන comment ඔබෙ e-mail ලිපිනයට ගෙන්න ගන්න අවශ්‍ය නම් Subscribe by email කියන එක click කරන්න...