චීන උපුටා ගැනීමකට අනුව කියවෙන මෙම කථාව ඇතැම් විට ඔබ විශ්වාස
නොකලත්, පහත සදහන් පහසු ක්‍රයාකාර කමෙහි යෙදීමෙන් එහි ඇති සත්‍ය අසත්‍යතාව ඔබටම තහවුරුවේවි...
මුලින්ම ඒ ඒ ඇගිල්ලෙන් කියවෙන අදහස හදුනා ගනිමු...
- මහපට ඇගිල්ල - තම දෙමව්පියන්
- දෙවන ඇගිල්ල - සහොදර සහෝදරියන්
- මැද ගිල්ල - තමා පිලිබදව
- සිව්වන ඇගිල්ල - ඔබේ සහකරු හෝ සහකාරිය
- පස්වන ඇගිල්ල - දුදරුවන්
දැන් ක්‍රියාකාරකම ආරම්බ කල හැකිය....
මෙහිදි ඔබ පහත සදහන් උපදෙස් ඇගිලි 5ටම භාවිතා කල යුතු අතර
ඔබට එක වරකට වෙන්කල හැක්කේ එක් ඇගිල්ලක් පමණි..
- මුලින්ම ඔබ එක්ව තබා සිටින මහපට ඇගිල්ල වෙන් කිරිමට උත්සාහ ගන්න ( අනෙක් ඇගිලි එලෙසම තිබෙන විටදී)- එසේ කිරීමට හැකිබව තහවුරුවෙවි..
මහපට ඇගිල්ල තම දෙමාපියන් වැනිය. ඔවුන් අපව ඇති දැඩි කරති,රුක
බලා ගනිති අප සමගම ජිවත් වෙති. නමුත් වයසට යත්ම ඔවුන් කවර හෝ දිනක අප හැරදා යනු ඇත...
- දැන් මහපට ඇගිල්ල නැවත එකතු කර,දෙවන ඇගිල්ල වෙන් කරන්න...එයද කල හැකි බව පෙනේවි..
දෙවන ඇගිල්ල තම සහෝදර සහෝදරියන් වැනිය. ඔවුන් කුඩාකල සිට අප සමග ඇති දැඩි වුවත්, මුහුකුරා යත්ම තමාගේම පවුල්
ජීවිත ගොඩනගා ගත් පසු අප හැරයනු ලබයි...
- දැන් ඔබේ සුලගිල්ල විවෘත කර බලන්න. එයද අනෙක් ඇගිලි එලෙසම තිබියදි ඔබට කල හැක..
සුලැගිල්ලෙන් තම දරුවන් ගැන කිය වෙන අතර, ඔවුන්ද ලොකු මහත්වී
වැඩුනු පසු තමාගේම කියා ජීවිතයක් සොයමින් අප අතහැර යයි..
- දැන් ඔබේ සිව්වැනි ඇගිල්ල විවෘත කිරීමට උත්සාහ ගන්න. එය කෙසේවත් සිදුකල නොහැකි බව ඔබට පෙනේවි..
එය ඔබේ සහකරු හෝ සහකාරිය වැනිය. විවාහ වු පසු ජිවිතයේ සෑම
අවස්ථාවකම ඔහු හෝ ඇය ඔබ අසලම සිටී. ඔබේ සියලු කට යුතු සොයා බලයි. ඔබේ දුක සැප සමව බෙදා
ගනිති.සෑබැ ආදරය නම් එයයි. එකිනෙකා
වෙනු වෙන් ජිවත් විමයි.. එය සිහිවිම පිණිස මංගල මුදුව සිව්වැනි ඇගිල්ලට දමනු ලැබේ...
15 comments:
මචං එලම එලකිරි පෝස්ට් 1.................
මරු මම අදයි දන්නේ මේක :q
e wagema 4 weni agille nahara anith agili wala nahara walata wada ape hadawathata hugak sameepawa yana kathawakuth kiyanawa neda? aththa,naththa nam danne na e gana hode..
eth me post eke karuna nam aththama aththai
අමාරුම වැඩේ තමයි ක්‍රියාකාරකම කරන ගමන් පෝස්ට් එක කියෝන එක !!!
ඒ නිසා ම ස්ක්‍රොල් කරන්න මල්ලිගේ සහය ගත්තා !!!
ජය වේවා !!!
@Nishan
ස්තුති යාලු !!!
@:Wikiya
මේ අර සබ් හදන විකියද?ඒ උඹනම් උඹ හදන සබ් පට්ට!!!
ස්තුති බන් කමේන්ට් එකට
@:සොදුරු මිනිසා
ඒ කථාවනම් මන් දන්න තරමින් වැරදියි.මොකද අත්වල තියෙන ධමනි වෙන වෙනම හදවතට යන්නේ නෑ.ඒව යන්නේ ඔක්කොම එකතු වෙලා අදෝක්ෂ ධමනිය විදිහට.කෝකටත් දන්න කෙනෙක්ගෙන් අහල බලන්න වේවි :a ...
@:මධුරංග
උඹට තිබුනේ කියවලා ඉවර වෙලා කරන්නනේ :o
ස්තුති මචං උඹටත්..
නියම අදහස
පට්ට පෝස්ට් එක කියවන ගමන් ප්‍රැක්ටිකල් කොරන එක තමා අමාරු
:q :a
:@බන්දුගෙ ලෝකය
:@බීටා
:@DISHAN
ස්තුති මචංලා අදහස් වලට :t
ඕකට(වෙදගිල්ල ඈත් කරන්න බැරි එක) ට හේතුව විදියට මම ඉගෙන ගෙන නම් තියෙන්නෙ මෙන්න මේක. :a
http://img.sparknotes.com/figures/E/eb57ee3c0bbce61d887722fc5931002b/muscles_of_the_hand_dorsal.jpg
අලුත් අයිඩියා එකක්...දිගටම කරගෙන යන්න :q
එළනේ අදමයි මේ සීන් එක දන්නේ.....
:@ Thilina Rathnasekara
ඇත්තම හේතුව ඔක වෙන් නැති තමා :a
හැබැයි ඔකෙන් තව දෙයක් බොරුයි කියලා ඔප්පු වෙනවා,හතරවැනි ඇගිල්ලෙ ධමනිය හදවත අසලින් ගමන් කරනවයි කියන අදහස..
ස්තුති යාලු අදහසට...
:@ඔබ නොදුටු ලොවක්
ස්තුති අදහස් දැක්වීමට..
මම නම් ඈත් කලා ඒ ඇඟිළි දෙකත්... :c
sirawatama patta.....patapata
:n
කමෙන්ට් එකකුත් දාලාම යන්න
කියවල බලල අදහසක් හෙම තියනවනම් ලියල යන්න. ලිපියට වැටෙන comment ඔබෙ e-mail ලිපිනයට ගෙන්න ගන්න අවශ්‍ය නම් Subscribe by email කියන එක click කරන්න...