gunapala ayyage thama hodama gedara
@namila007ආ ඒකනම් ඇත්ත තමා,ඒකත් තට්ටු දෙකේ ගෙයක්නේ...
බොහෝවිට ගුණපාල අයියාගෙ ගෙදර හොඳම ගෙදර විය හැකියි මොකද බොහෝවිට ගුණපාල අයියා බොහොම සාධාරණව හම්බකරපු සොච්චමෙන් තමයි ඔය ගෙදර හදලා ඇත්තෙ.ඔය ලොකු ලොක්කන්ට තියන ලෝකෙ නැති පුරස්න අපේ ගුණපාල අයියලට ඇත්තෙ නෑ. ඒකයි ලොකුම දේ.
ගුණපාල අයියාගේ ගෙදරනම් මරු! මැටි වලින් හදපු තට්ටු දෙකේ ගෙයක් දැක්කමයි!
ඇයි යකෝ තෝ මගේ ගේ දාල නෑනේ
@Anonymousඋඹෙ ගේත් ගුණපාල අයියගේ ගේ වගේම නිසා දැම්මේනෑ,මොකටද නිකන් එකවගෙ දෙකක් දාන්නේ හි හි..
ඔය ගුණපාල අය්යගෙ ගෙදර අටපට්ටමටත් පෙන්නුවා වගේ මතකයි මට
super..... :)
@බුද්ධිආ එහෙමද,ගුණපාල අයියා මැට්ටෙන් ඩබල් ගෙයක් ගහපු නිසා වෙන්න ඇති...@හිතුවක්කාරි.....Thanks.
ගෙවල් ලොකුවට තිබුනට හිතේ සැනසීම නම් නැතුව ඇති. සල්ලි වැඩි වෙන්න වැඩි වෙන්න ආසාවල් වැඩි වෙනවා. මතකයි නේ මැරිලින් මොන් රෝ අවසානයේ සිය දිව් නසා ගත්තා. ටයිගර් වුඩ් ගොල්ෆ් පිති තුනක් කැඩෙන කල් සිය බිරියගෙන් ගුටි කෑවා. අව්වට වැස්සට නොතෙමී සිටීමටත්, කරදර කාරී කාලගුනයකින් හිරිහැර නොවිඳ සිටීමටත් ඇත්නම් තව මොනවද?
patta gewal tika
patta :i
මට ටිකක් ගුණපාලා අයියව හම්බ වෙන්න ක්‍රමයක් නැද්ද ......
ai ape rate meeta wadiya porawal innawane.ko ewa?
කියවල බලල අදහසක් හෙම තියනවනම් ලියල යන්න. ලිපියට වැටෙන comment ඔබෙ e-mail ලිපිනයට ගෙන්න ගන්න අවශ්‍ය නම් Subscribe by email කියන එක click කරන්න...
15 comments:
gunapala ayyage thama hodama gedara
@namila007
ආ ඒකනම් ඇත්ත තමා,ඒකත් තට්ටු දෙකේ ගෙයක්නේ...
බොහෝවිට ගුණපාල අයියාගෙ ගෙදර හොඳම ගෙදර විය හැකියි මොකද බොහෝවිට ගුණපාල අයියා බොහොම සාධාරණව හම්බකරපු සොච්චමෙන් තමයි ඔය ගෙදර හදලා ඇත්තෙ.
ඔය ලොකු ලොක්කන්ට තියන ලෝකෙ නැති පුරස්න අපේ ගුණපාල අයියලට ඇත්තෙ නෑ. ඒකයි ලොකුම දේ.
ගුණපාල අයියාගේ ගෙදරනම් මරු! මැටි වලින් හදපු තට්ටු දෙකේ ගෙයක් දැක්කමයි!
ඇයි යකෝ තෝ මගේ ගේ දාල නෑනේ
@Anonymous
උඹෙ ගේත් ගුණපාල අයියගේ ගේ වගේම නිසා දැම්මේනෑ,මොකටද නිකන් එකවගෙ දෙකක් දාන්නේ හි හි..
ඔය ගුණපාල අය්යගෙ ගෙදර අටපට්ටමටත් පෙන්නුවා වගේ මතකයි මට
super..... :)
@බුද්ධි
ආ එහෙමද,ගුණපාල අයියා මැට්ටෙන් ඩබල් ගෙයක් ගහපු නිසා වෙන්න ඇති...
@හිතුවක්කාරි.....
Thanks.
ගෙවල් ලොකුවට තිබුනට හිතේ සැනසීම නම් නැතුව ඇති. සල්ලි වැඩි වෙන්න වැඩි වෙන්න ආසාවල් වැඩි වෙනවා. මතකයි නේ මැරිලින් මොන් රෝ අවසානයේ සිය දිව් නසා ගත්තා. ටයිගර් වුඩ් ගොල්ෆ් පිති තුනක් කැඩෙන කල් සිය බිරියගෙන් ගුටි කෑවා. අව්වට වැස්සට නොතෙමී සිටීමටත්, කරදර කාරී කාලගුනයකින් හිරිහැර නොවිඳ සිටීමටත් ඇත්නම් තව මොනවද?
patta gewal tika
patta :i
මට ටිකක් ගුණපාලා අයියව හම්බ වෙන්න ක්‍රමයක් නැද්ද ......
ai ape rate meeta wadiya porawal innawane.ko ewa?
කමෙන්ට් එකකුත් දාලාම යන්න
කියවල බලල අදහසක් හෙම තියනවනම් ලියල යන්න. ලිපියට වැටෙන comment ඔබෙ e-mail ලිපිනයට ගෙන්න ගන්න අවශ්‍ය නම් Subscribe by email කියන එක click කරන්න...