Site එකට ලොකු අඩුපාඩුවක් වෙලා තිබ්බෙ ad දාන්න ad කවුලුවක් නොතිබුනු එක. ඒවිතරක් නෙමේ Post වලටත් ටිකක් වැඩිපුර ඉඩක් ගන්නත් එක්ක අලුත් ටෙම්පා එකකට මාරැවෙන්න හිතුනා. ඒක තමා මේ තියෙන්නේ. ..තාමනම් මේක තියෙන්නේ පශ්චාත් Edit මට්ටමේ, ටික දවසකින් සියලු වැඩකටයුතු ඉවරකරගන්න පුලුවන් වේවි!
ඔන්න දැන් ඔයාලටත් පුලුවන් කැමතිනම් ad එකක් පලකර ගන්න.කරන්න තියෙන්නේ හිස් ad බැනර් එකක් Click කරල ලැබෙන Form එක පුරවල එවන ඒක විතරයි.. හැබැයි ඉතින් ''අච්චාරැවේ'' ත් සබදියක් පලකරන්න කැමති අයට තමයි ප්‍රමුඛස්තානය හිමිවෙන්නේ කියල මතක තියාගන්න....
එහෙනම් ad දාගන්න ඔනඅය 125*125 ප්‍රමානයෙන් ad එක හදල ඉක්මනට එවන්න..site එකේ අලුත් පෙනුම කොහොමද කියල කියන්නත් අමතක කරන්න එපා..
10 comments:
ලස්සනයි මචෝ... මගේ ඇඩ් එකට ඉඩ තියා ගන්න. මගේ එක හෙට එවන්නම්...
හොඳයි හොඳයි බොස්. හැමදාම එකම විදිහට ඉදලා හරියන්නේ නැහැනේ :)
@ HacKrisH
අනිවා! මචෝ මම උඹෙ ඇඩ් එකට ඉඩ තියා ගන්නම්..මම කොහොමත් උඔට e-mail එකක් එවන්න හිටියෙ.....
@ Hasitha
ඒක තමා මචෝ..විශ්වාසනිය වෙනසක් ඔන කාලයක් මේක :c
හොඳයි හොඳයි
@ගීත් | Geeth
ස්තුති! කැමතිනම් ඔයාගෙ ඇඩ් එකකුත් එවන්නකො
ඔය තියෙන්නෙ බබා වගේ..එල
@Hasitha ජයසූරිය
ස්තුති සහො :d
TNZ
මේවා දැනගත්තට කවුරැත් කාටවත් දෙන්නේ නෑ|Hide Your Real IP ලිපියේ comments දාන්න link එකක් නැති නිසා මෙතනින් ලියමි
ඉතින් දෙයි හාමුදුරුවනේ මේකේ Serial, Crack, Patch, Trial නැත්නම් මේක විශ්වාසවන්තව official site එකෙන් බාගන්න ලින්ක් එක දාන්නකෝ...password දාලා එක එක servers වලට upload කරලා ලින්ක් දාන්නේ නැතුව
@Saman
ඒ ලිපියෙ Comment දාන්න තැනක් නම් තියනවා ඒත් කමක් නෑ මෙතන හරි ලියල ගියාට.ඔබතුමාගෙ e-mail ලිපිනය එවන්න,විශ්වාසවන්තව බාන්න official link ඒකක් එවන්නම් සල්ලි ගෙවලා බාගන්න.
servers වලට upload කරලා ලින්ක් දාන්නේ මම විතරද?.හැමෝම කරන්නේ ඔක තමා එහෙම කරන්නේ වෙන මුකුත් හින්දා නෙමේ කීදෙනෙක් Download කරාද කියල දැනගන්න පුලුවන් නිසා.
කමෙන්ට් එකකුත් දාලාම යන්න
කියවල බලල අදහසක් හෙම තියනවනම් ලියල යන්න. ලිපියට වැටෙන comment ඔබෙ e-mail ලිපිනයට ගෙන්න ගන්න අවශ්‍ය නම් Subscribe by email කියන එක click කරන්න...